2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Status
Not open for further replies.

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    DJU9,hansa1018,0716aravinda ,dilshan87 ,Malinga,rcccc ,Randir ,Nebuchadnezzer,saurtech ,dmtx ,sudnish ,mjayanatha ,Somapaala ,agresha

    hi kattiyaaa...
    m0158.gif

    හායි මචෝ. පාඩම් කරන්නෙ නැද්ද? මාත් ලබන මාසෙ ඉදන් ඉතින් පාඩම් තමයි :lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ගායිස් අපි කැපුනා....
    රෑ බෝ උනා වැඩියි...
    නිදි දෙව් දුව කථා කරනවා...
    ටටා...
    සු.රා.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ගායිස් අපි කැපුනා....
    රෑ බෝ උනා වැඩියි...
    නිදි දෙව් දුව කථා කරනවා...
    ටටා...
    සු.රා.


    එල එල..දැන්ම පලයන්..නැත්තම් කෙල්ලගෙන් බැනුම් නේ ..:P
    පස්සේ සෙට් වෙමු එහෙනම්..ජය වේවා....:cool:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගායිස් අපි කැපුනා....
    රෑ බෝ උනා වැඩියි...
    නිදි දෙව් දුව කථා කරනවා...
    ටටා...
    සු.රා.

    තෙබු යනවද........
    සොරි සොරි නෙබු...............
    එලාස් මචා............
    ජයෙන් ජය...........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    RTM ඇවිල්ලාලු............
    retail එත් එක්ක වෙනසක් නෑලු...........
    මටනං ඒක එපාලු..........
    RTM ඇවිල්ලා දැන් ගොඩක් කල් වෙනවනේ බන්.... මම දැන් ඒක පාවිච්චි කරන්නේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිමිවුණානම් ඔබව මට සඳවතියේ
    මගේ පණමෙන් රකිනවා මම සත්තයි
     
    Status
    Not open for further replies.