2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    574772_10150896930519347_357438701_n.jpg
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම consumer preview එක යූස් කලා ගෙඩ කාලයක්............
    ඒක නිසා අයේ දාන්නේ කාලෙකට තියා ගන්න එකක් තමා...............
    රිටේල් එනකං ඉන්නවා.........
    පෙටිටිය කඩලම දාගන්න........
    :lol::lol::lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    යකෝ ලංකාවේ තියෙන ගොඩක් සින්දු වල ගෑනු ලමය කෙලවරේ ඉදන් තමයි එන්න කියන්නේ :lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,177
    1
    6,239
    113
    Sri Lanka
    මොකක්ද බං අද අහපු ප්‍රශ්නෙ. මගෙ ඔලුවට පොලු පාරක් වැදුනා වගේ :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරු වාගෙ දිළිහෙද්දි පොඩි ඇස් ඔයාගේ
    බැහැ දැන් කියාගන්න හිත ගොලු වෙලා
    දැන්ගත්ත දෑ ඈත වෙන්වී ගියෝතින්
    හැමදා ම විඳවන්න මා මෙහි තියා
    නොකියා ම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
    මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා
     
    Status
    Not open for further replies.