2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් ඔය කෙරවල කිව්වේ කොයි කෙරවලේද ?

    එහෙම නැත්තම් කෙරවලපිටිය පැත්තෙද
    :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෝමේ අ‍යි‍යේ... උඹ ඔ‍ය 2500 කතා කි‍යලා හෙට උදේට අතුරුදහන් වෙන්න තම‍යි හදන්නේ....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Sad-girl-crying+%25282%2529.jpg


    සිනා සෙන්න බෑනේ ඔබේ සුවද නෑනේ…
    කොහෙදෝ මා දමා ඉගිලුනේ……..//
    ;(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ වැස්සේ නයි අරිනවා :lol:
    අනේ මන්දා බන්... මේ බවලත්තුන්ටත් වෙන වැඩ නෑනේ කෙලවරවල් වලටම එන්න කි‍යන්නේ.... එන්න කි‍යපල්ලකෝ බස් හෝල්ට් එකකට....
     
    Status
    Not open for further replies.