සෝමේ අයියේ... උඹ ඔය 2500 කතා කියලා හෙට උදේට අතුරුදහන් වෙන්න තමයි හදන්නේ....

methana monawada wenne ... ; D
කෙරවල හොයනවා..ඔයත් එනවද![]()




අනේ මන්දා බන්... මේ බවලත්තුන්ටත් වෙන වැඩ නෑනේ කෙලවරවල් වලටම එන්න කියන්නේ.... එන්න කියපල්ලකෝ බස් හෝල්ට් එකකට....මේ වැස්සේ නයි අරිනවා![]()