කනවා බොල.. ජයන්ත කිව්වා පාර බත් කටත් හිර උනා... හරියට නම කියපන් rs 200k reload එවනවා

මෙන්න මූ පගාව ඉල්ලනවෝ...උත්තරය මම දන්නවා 50 ක් දුන්නොත් කියනවා
කනවා බොල.. ජයන්ත කිව්වා පාර බත් කටත් හිර උනා... හරියට නම කියපන් rs 200k reload එවනවා

දැන් නම් උඹට ඒක තමයි කරන්න වෙන්නේ ..
උත්තරය මම දන්නවා 50 ක් දුන්නොත් කියනවා
apoo puluwanlu hashhඋත්තරය මම දන්නවා 50 ක් දුන්නොත් කියනවා
මමත් එකඟ වෙමි.....![]()
අඩෝ සෝමේ තව ලෙසි කරහන් බන්.. හොද එකානේ
මමත් ආවා,,,,,,![]()