ඔයා නිසා හඬලා - මගේ ඇසුත් රිදුණා
තරහ වෙලා - හැර ගිය දා
පාළුවේ උන්නේ - වේදනා දැනුණේ ;(
සෝමෙට තමයි දෙහි ඔන වෙන්නේ මොකද සෝමේ වැඩිවෙලා ගෙදර ගියම අක්කා ඉස්සෙල්ලා කොස්සෙන් ගහලා පස්සේ වෙරි බහින්න දෙහි ගානවා දුක හිතිලා.ඔන්න ඔය නිසා තම සෝමේ දෙහි වලට ඔච්චර කැමති..

සෝමේ කට් වෙලා ඔයා නිසා හඬලා - මගේ ඇසුත් රිදුණා
තරහ වෙලා - හැර ගිය දා
පාළුවේ උන්නේ - වේදනා දැනුණේ ;(


මෙතනනම් ඉන්නවා තමයි ,,,,ඇයි මචෝ ..මේ ඉන්නේ අපි .![]()



ඩීල් එක වෙනස් කලා..........
දැක්කෙ නැද්ද ඔයා.........

koi weleda 

mokadda den aluthma thathwe 
apida somegen prashna ahanne 


තව මොනවද කියන්න ඉතුරුවෙලා තියෙන්නේ..මං මුකුත් කියන්නෙ නැහැ ඔන්න............
කුකුළාගේ කැමතිම සිංදුව....
ඔන්න මාත් ආවෝ.....