සිරාවටම බන්...සින්දුව කියපු ගායිකාවට හොයාගන්න බැරිවුන කෙලවර අපි කොහොමද හොයන්නේ.....

ජයනාතගෙන් පොඩ්ඩක් අහන්න ..
![]()



ඕකා ඇත්ත කියන්නේ නැහැ බන්...........


එදා මූ සුදු ගවුමක් ගැන කිව්වා... අද කෙලවරක් ගැන කියනවා.....මී ටූ කියහන්කෝ
ලොවෙත් නෑ දිව අගත් නෑ දිවේ තියා අමාශයේ වත් නෑ කියහන්කෝ



නැහැ හෂාන් කියුවා එක නැට්ටෙ දෙහි ගෙඩි 3ක් එවන කෙනාට උත්තරේ කියනවා කියලා........

dehi 
kata hari kodiwinayakwath korantada danneaa ehenam 

petty akki kossa full tank ne![]()
ඔව් මචෝ ,,,,කියල වැඩක් නැහැ
ඔයා මොකක්ද පාවිච්චි කරන්නේ .........

