2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Status
Not open for further replies.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ජයනාතගෙන් පොඩ්ඩක් අහන්න ..
:lol:

:lol::lol::lol::lol:ඕකා ඇත්ත කියන්නේ නැහැ බන්...........
අනිත් උන්වත් වට්ටගන්නනේ බලන්නේ........
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිරාමයි බං.., එපා වෙනවා...
    page එකක් load වෙනකොට radio නවතිනවා....

    අධි වේගී WWW... රෙද්ද තමයි...

    :angry::angry::angry::angry::angry::angry::angry:
    :(:(:(
    ඔව් දුෂා මගේ මේ දැනුත් එහෙමයි ,,,,,,,
    දැන්නම් වෙන එකකට කාලේ හරිවගේ ...........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මී ටූ කියහන්කෝ
    ලොවෙත් නෑ දිව අගත් නෑ දිවේ තියා අමාශයේ වත් නෑ කියහන්කෝ
    ​
    එදා මූ සුදු ගවුමක් ගැන කිව්වා... අද කෙලවරක් ගැන කි‍යනවා.....:oo::oo::oo:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    නැහැ හෂාන් කියුවා එක නැට්ටෙ දෙහි ගෙඩි 3ක් එවන කෙනාට උත්තරේ කියනවා කියලා........

    fille-surprise.gif
    monaWA?? :oo::oo: dehi :sorry::sorry: kata hari kodiwinayakwath korantada danneaa ehenam :eek::eek:


    petty akki kossa full tank ne
    11.gif

    expressifz.gif
    anna anna nangzz baya wuna nedaa
    spanahe2.gif
    ewa okkoma hari luu
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :(:(:(
    ඔව් මචෝ ,,,,කියල වැඩක් නැහැ
    ඔයා මොකක්ද පාවිච්චි කරන්නේ .........


    ඔය මගුලම තමයි මචෝ.. මාසයක් ස්ලෝ කරලා තිබ්බා...හයි යූසේජ් කියල :dull:
    දැන් නම් ආයේ හරි....මේ මාසෙත් බෑවා නැති වෙන්න.. ආයේ කෙලවයිද දන්නේ නෑ :no:
     
    Status
    Not open for further replies.