2012 Oct 28 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හරියට හරි ,,,,,,,:lol::lol:
    මටනම් කෙලෝලා....:(:(
    වෙන මුකුත් ජාතියක් නැහැ නේද මචෝ අපේ පිහිටට .............


    දැනට නම් නෑ මචන්..:( තිබ්බ නම් මේ කරුමෙට වැද වැද ඉන්නේ නෑනේ..:dull:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com


    expressifz.gif
    anna anna nangzz baya wuna nedaa
    spanahe2.gif
    ewa okkoma hari luu
    ehenam kamak naa :rofl: konde hondata peeragena enna oone hulangata katha unoth ehema
    m04121.gif

    ඔයිට වඩා ගැඹුරැ ලිදක මිනිහා ඉන්නේ.

    :P:P:P
    :lol: no wonder :rofl::baffled::baffled:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හිත රිදවනා සුසුමක් වගේ...
    නෙත හඬවනා කඳුලක් දිගේ...
    හැබැහින් නැතත් හීනෙන් වගේ...
    ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ...
    නුඹ ළඟ නැතිදා...

    හිත දුවනවා හැමතැන මගේ...
    නෙත පිරෙනවා සුවඳින් ඔබේ...
    බැලු බැලු අතේ නුඹෙ රුව වගේ...
    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ...
    නුඹ ළඟ නැතිදා...

    හිත දවනවා මතකය ඔබේ...
    දින ගෙවෙනවා හීනෙන් වගේ...
    දවසක ඇවිත් ළඟටම මගේ...
    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ...
    නුඹ ළඟ නැතිදා...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔව් ඔව් මාලබේ මහ පාර මැදදි කලු කෙල්ලෙක් ගෙන් කනේ පාරක් කැවෙ සෝමේ තමයි එදා ඉදන් සෝමෙට SLIIT එකේ කෙල්ලො පෙන්න බෑ මතකයි නේ ගියපාර ෂෝ එක :sorry::sorry:

    ඔව් අර නලලෙං මොනාද බැස්සුවා කියුවේ...............:lol::lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දවසක ඇවිත් ළඟටම මගේ...
    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ...
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    යාලුවනේ මම ගියා එහෙනම්
    goodnight.gif
    Bye-bye-male-smiley-smiley-emoticon-000155-large.gif
     
    Status
    Not open for further replies.