|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මංවත් දන්නෙ නැතුව කොහොම ද මට මෝහිනී කියල වයිෆ් කෙනෙක් හිටියෙ? කවදද බොලේ මං බැන්ඳෙ? :shocked:
anna anna boru kiyanawa ..aww aww muune lassana :lol::lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehnam ethin meke inna kello hugak kello kiyala sure nae ne:oo:.
    mama owa hoyanna yanne nae.ita wada karanna wada thyenawa mata:dull:

    ඉතින් ඒක තමයි. ඉන්ටර්නෙට්වල ඕව ෂුවර් නෑ :lol: හැබැයි ඉතින් සමහර අය ගැහැණු ළමයි කියල ෂුවර් කරගන්න පුළුවන් සාදක තියෙනවනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anna anna boru kiyanawa ..aww aww muune lassana :lol::lol:

    :shocked: මගේ මුහුණ කැතයි :rofl: ඒ කියන්නෙ දැන් කිවුවෙ වෙන කෙනෙක් ගැන වෙන්න ඕන
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඉතින් ඒක තමයි. ඉන්ටර්නෙට්වල ඕව ෂුවර් නෑ :lol: හැබැයි ඉතින් සමහර අය ගැහැණු ළමයි කියල ෂුවර් කරගන්න පුළුවන් සාදක තියෙනවනෙ.
    anna eka thma .mama kiyanne:) ganu lamayi kiyala thwuru karagganna
    wiwidha krama thyenawa :cool:.methna owa kiyala wadak nae:no:

    oyaa gana kiwwe bandakkayoo ..oyage wife tama mohini..oya tamai mohinige husband ..dan terunada bandakkayooo:growl:
    :lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    anna eka thma .mama kiyanne:) ganu lamayi kiyala thwuru karagganna
    wiwidha krama thyenawa :cool:.methna owa kiyala wadak nae:no:

    ඒ ක්‍රමවලට නෙමෙයි මං කිවුවෙ :lol::lol: ඒ ක්‍රමවලට තහවුරු කරගන්න බෑ ඉන්ටර්නෙට් එකේදි :rofl: මං කිවුවෙ දැකල තියෙන අය, වෙන එයාලව දැකල තියෙන අය ඉඳීම, කටහඬ වගේ දේවල් වලින් (දැන් ඔය රේඩියෝ කරන අය), මුහුණු පොතෙත් සමහර අයව තහවුරු කරගන්න පුළුවන්. :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලක්ෂමන් හේවාවිතාරණ මහත්මයනම් එයාගෙ රත්තරනගෙන් අහන්නෙ නැහැලු දුක දරගත්තෙ කොහොම ද කියල
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කම් නෑ කියන්න ඔබ අකමැති මං බොළඳ නිසා - Daddy Band
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ ක්‍රමවලට නෙමෙයි මං කිවුවෙ :lol::lol: ඒ ක්‍රමවලට තහවුරු කරගන්න බෑ ඉන්ටර්නෙට් එකේදි :rofl: මං කිවුවෙ දැකල තියෙන අය, වෙන එයාලව දැකල තියෙන අය ඉඳීම, කටහඬ වගේ දේවල් වලින් (දැන් ඔය රේඩියෝ කරන අය), මුහුණු පොතෙත් සමහර අයව තහවුරු කරගන්න පුළුවන්. :rofl:
    loku ayya ethin danna thrama thma:) me gana katha nokarami meta passe:dull:
    ekak mathka thyaganna mama kohe hari kata hari sis kiwwoth e kellkma thma
    kiyala:)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    66233_400754839994215_722587239_n.jpg
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    loku ayya ethin danna thrama thma:) me gana katha nokarami meta passe:dull:
    ekak mathka thyaganna mama kohe hari kata hari sis kiwwoth e kellkma thma
    kiyala:)

    :rofl::rofl: ඔය ගැන මාත් කියන්නෙ නෑ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලක්ෂමන් හේවාවිතාරණ මහත්මයනම් එයාගෙ රත්තරනගෙන් අහන්නෙ නැහැලු දුක දරගත්තෙ කොහොම ද කියල
    ඒක තමයි ලක්ෂ්මන් අයිය දැන් පේන්නවත් නැත්තේ :lol:
     
    Status
    Not open for further replies.