අනේ මන්දා මචං.. මම මුලින්ම ගියේ සදර්න් හොස්පිට්ල් එකේ ඩොකෙක් ගාවට.. එයා කිව්වා හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න කියලා.. හොස්පිට්ල් ඇඩ්මිට් වුණොත් වැඩ පාඩු වෙනවනේ මචං.. ඊට පස්සෙ මම වෙන ඩොකෙක්ට පෙන්නුවා.. එයාට ලෙඩේ හොයාගන්න අමාරුයිලු.. ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කිව්වා.. ඒවා කරලා බලමු කියල තමා එයා කියන්නෙ.. අදත් එන්න කිව්වා 3ට විතර.. එපා වෙනව බං.. ලෙඩේ හොයාගන්න පුළුවන් නම් හරි.. ඒ මගුල හොයාගන්න බැහැනේ..

ඔන්න ඔතන තමා මචන් අවුල.වැඩ කරන්න උඹ නිරෝගිව ඉන්න ඕනේ කියල අමතක කරන්න එපා.සමහරවිට admit උනානම් දවස් දෙක තුනෙන් ගොඩ දාගන්න පුළුවන් ලෙඩ පිටින් බෙහෙත් ගන්න ගිහින් අන්තෙටම වැඩි වෙලා සති ගණන්,මාස ගණන් admit වෙලා බෙහෙත් ගන්න වෙන වෙලාවල් තියෙනවා.ඒනිසා නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙනකන් ඉන්න එපා.

රැකියාව කරන්න වුණත් නිරෝගීව ඉන්න එපායෙ. කොහොමත් මේ මල්ලිනම් ඕනවට වැඩිය මහන්සි වෙනව. ඒක නිසා ඉක්මනට ම ප්‍රතිකාර ගන්න එක තමයි හොඳම දේ.
ඔන්න ඔතන තමා මචන් අවුල.වැඩ කරන්න උඹ නිරෝගිව ඉන්න ඕනේ කියල අමතක කරන්න එපා.සමහරවිට admit උනානම් දවස් දෙක තුනෙන් ගොඩ දාගන්න පුළුවන් ලෙඩ පිටින් බෙහෙත් ගන්න ගිහින් අන්තෙටම වැඩි වෙලා සති ගණන්,මාස ගණන් admit වෙලා බෙහෙත් ගන්න වෙන වෙලාවල් තියෙනවා.ඒනිසා නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න වෙනකන් ඉන්න එපා.
අවුලක් නෑ.. මම මොකක් හරි කරනවා.. තව එවුන් තුන්දෙනෙක් ඉන්නවනේ වැඩ කරන්න.. බොසත් කිව්වා ලෙඩේ හොඳ කරගන්න කියලා..රැකියාව කරන්න වුණත් නිරෝගීව ඉන්න එපායෙ. කොහොමත් මේ මල්ලිනම් ඕනවට වැඩිය මහන්සි වෙනව. ඒක නිසා ඉක්මනට ම ප්‍රතිකාර ගන්න එක තමයි හොඳම දේ.
ඉක්මනට ම සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!

ඔව් මචං.. මම අද කලින් ගෙදර යනවා.. ගෙදර ගිහින් ඩොකාව මීට් වෙන්න යනවා 3ට.. එන්න කිව්වෙ ඒ වෙලාවටනේ.. නවතින්න කිව්වොත් නවතිනවා.. අනිවා මචං ඔයා කියනව වගේ ලෙඩේ කොහොම හරි හොඳ කරගන්න එපැයි.. ලෙඩ තියන් වැඩ කරන්න බෑ.. ඒත් මචං අපේ බොසාට කොම්පැණි වලින් බනිනවා බඩු යවන්න පරක්කු වුණාම..අවුලක් නෑ.. මම මොකක් හරි කරනවා.. තව එවුන් තුන්දෙනෙක් ඉන්නවනේ වැඩ කරන්න.. බොසත් කිව්වා ලෙඩේ හොඳ කරගන්න කියලා..
බොහොම ස්තුතියි ටිටී නංගියා..
බොහොම ස්තුතියි මාලිංග අයියෙ.. ඔයාගෙ කතාව ඇත්ත.. මම මහන්සි වෙනව වැඩියි.. දවසෙම වැඩනේ.. පුළුවන් නම් වෙන ජොබක් හොයාගන්නවා.. ඒත් මේ වගේ ජොබක් හොයාගන්න අමාරුයි..
අද ඩොක්ටර් මොනා කියයිද බලමු.. අනේ මන්දා.. මානසිකව අවුල් වෙලා ඉන්නෙ මේ දවස් ටිකේම.. ගෙදරට කිව්වෙත් නැහැ මම සීන් එක.. අම්මටයි තාත්තටයි කිව්වොත් බයවෙයි කියලා..
ලෙඩකට බෙහෙත්වලට වඩා මනස හොඳින් තියෙන එක වැදගත්. හිත අප්සෙට් කරගන්න එපා මිනිස්සුන්ට ලෙඩ හැදෙනවනෙ. බෙහෙත් අරගෙන ටිකක් රෙස්ට් කළාම ඕක හරියයි. දැන්ම හොඳ ඩොක්ටර් කෙනෙක්ට් කියල හරි නැත්තම් හොස්පිටල් එකකට ගිහිල්ල හරි බෙහෙත් ගන්න.
උබ බයවෙන්න එපා බරවා කියන්නෙ සාමාන්‍ය රෝගයක් මුලදිම හබෑයි කල්ගතවි නිසි ප්‍රතිකාර නොලබුනොත් කේස් තමයි ඔය ලෙඩේට ලන්කාවෙ පාවිචිකරන බෙහෙත තම්යDiethylcarbamazine (DEC)ි කාලයක් ගන්න ඔනෙ.Thanks මචං..
ඔව් මචං එහෙම තමා කරන්න හදන්නෙ..
Thanks මචං..
අනිවා මචෝ..
Thanks සුපුනයා...
Thanks මචං..
Thanks මචං..
Thanks මචං..
අඩේ නුවන් අයියෙ මම බිව්වෙ නෑනෙ බං..Supplements බිව්වම එහෙම වෙනවද බං..? ඇඟ නම් බැස්සා බං බලාගෙන ඉද්දි..
Thanks මචං..
අද එයින් එකෙකුට තමා පෙන්නන්න ඉන්නෙ.. අරුන් විකාර කියවනවා සමහර වෙලාවට..
නෑ නෑ මචං.. පොරට හොයාගන්න බැරිලු සීන් එක.. ඒක නිසා තව ටෙස්ට් වගයක් කරන්න තියෙනවා කිව්වා..
උණ නම් ගත්තා.. මීට ටික දවසකට කලින් පට්ට විදියට කැස්ස හැදුනා බං.. ඒකට බෙහෙත් බිව්වා මාස ගාණක් හොඳ වුණේ නෑ.. තාමත් ලාවට වගේ කැස්ස තියෙනවා.. මම ගාල්ලෙ බං..
අද යනවා මචෝ..
Thanks මචං..
මුලු Thread එකම කියෙව්වා මචන්. මට නම් ඕවා ගැන දැනීමක් නෑ මචන්. හැබැයි තියෙන්න ඕනෙ ගානට වඩා නම් වැඩියි නෙ මචන්. බය වෙන්න එපා. හැබැයි මචන් මට නම් හිතෙන්නෙ උඹ ඕනවට වඩා මහන්සි වෙනවා. උඹ මහ පාන්දරත් ඔන්ලයින්. පොඩ්ඩක් ඔයිට වඩා රෙස්ට් කරපන් මචන්. Machine එකකට උනත් දරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ බං. රස්සාව දාපන් බල්ලට. ඔක්කොටම කලින් උඹ සනීපෙන් හිටපන්. මං නම් හිතන්නෙ උඹ රෙස්ට් කරනවා අඩුයි.
අනික උඹට කවදාවත් වරදින්නේ නෑ බං. මං එලකිරි එකේ දැක්ක එලම කොල්ලෙක්. උඹ අනිත් උන්ට කරපු උදව් වල රිටර්න් එක පොලියත් එක්ක උඹට ලැබෙයි. උදව්වක් ඕනෙනම් කියපන් මචන්. ඉක්මනට සනීප වෙලා වරෙන්. බුදු සරණයි මචන්.

ඔව් අයියෙ.. අද හවස 3ට එන්න කියලා කිව්වෙ.. යන්න ඕනි..
1% normal buddymama lagadi FBC report ekak gattha eeke thiyenne Eosinophils : 1%
< 6% ta normally thiyenna oone.
උබ බයවෙන්න එපා බරවා කියන්නෙ සාමාන්‍ය රෝගයක් මුලදිම හබෑයි කල්ගතවි නිසි ප්‍රතිකාර නොලබුනොත් කේස් තමයි ඔය ලෙඩේට ලන්කාවෙ පාවිචිකරන බෙහෙත තම්යDiethylcarbamazine (DEC)ි කාලයක් ගන්න ඔනෙ.
මුලු Thread එකම කියෙව්වා මචන්. මට නම් ඕවා ගැන දැනීමක් නෑ මචන්. හැබැයි තියෙන්න ඕනෙ ගානට වඩා නම් වැඩියි නෙ මචන්. බය වෙන්න එපා. හැබැයි මචන් මට නම් හිතෙන්නෙ උඹ ඕනවට වඩා මහන්සි වෙනවා. උඹ මහ පාන්දරත් ඔන්ලයින්. පොඩ්ඩක් ඔයිට වඩා රෙස්ට් කරපන් මචන්. Machine එකකට උනත් දරන්න පුලුවන් සීමාවක් තියෙනවනෙ බං. රස්සාව දාපන් බල්ලට. ඔක්කොටම කලින් උඹ සනීපෙන් හිටපන්. මං නම් හිතන්නෙ උඹ රෙස්ට් කරනවා අඩුයි.
අනික උඹට කවදාවත් වරදින්නේ නෑ බං. මං එලකිරි එකේ දැක්ක එලම කොල්ලෙක්. උඹ අනිත් උන්ට කරපු උදව් වල රිටර්න් එක පොලියත් එක්ක උඹට ලැබෙයි. උදව්වක් ඕනෙනම් කියපන් මචන්. ඉක්මනට සනීප වෙලා වරෙන්. බුදු සරණයි මචන්.
උඹට බොහොම ස්තුතියි මචං..මචන් මේ දවස් වල ඉරවා තියෙනවා.....හැබැයි වහින නිසා ටොපිකල් පල්මොනරි ඉයෝසිනෝපීලියා කියලා එකක් එනවා......උබ ගිහින් බලපන් ඩොකෙක් ලගට...හුස්ම ගන්න අමාරැ නැහැ නේද? පපුව ගැහෙනවා වගේ දැනෙනවා නම් ඉක්මනට ගිහින් බලපන්....
වහින කාලෙට කොකු පණුවෝ කනවා ඒකටත් ඔහොම වෙනවා මචන්......

get well soon
mama lagadi FBC report ekak gattha eeke thiyenne Eosinophils : 1%
< 6% ta normally thiyenna oone.

GP kenek lagata yanne nathiwa Consultant kenek lagata giyanam hodai thama.