2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    මොඩෙල් බන් ... නෙබුවත් වෙන්න පුළුවන්
    රේඩියෝ එකක් කර කර මෙහෙම පෝස්ට් දාන්නත් පුළුවන්ද මීමින්නෝ....???:frown:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මූ නමේ අකුරු වෙනස් කරනවා බං... :(

    කවුද තෙබු එහෙම කලේ...........
    හරි වැරදයි.............
    එහෙම කියලා උඹ එක එක ඒවා මිරිකන්න යන්න එපා...........
    විලි සංගයක් නැතිව..........
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඓත් මම සෙට් උනා කියහන්කෝ


    ජයන්ත ලිදට

    51.gif
     
    Status
    Not open for further replies.