2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
appu= dj hashan da ? sasliit da ?
tuzki-bunny-emoticon-043.gif
tuzki-bunny-emoticon-043.gif
tuzki-bunny-emoticon-043.gif
tuzki-bunny-emoticon-043.gif
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    කවුද තෙබු එහෙම කලේ...........
    හරි වැරදයි.............
    එහෙම කියලා උඹ එක එක ඒවා මිරිකන්න යන්න එපා...........
    විලි සංගයක් නැතිව..........
    :sorry: බොට දියවැඩියාවද තෙබු මතක් වෙන්නේ???:dull:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    කියන්නේ නෑ කවුද කියලා. හොයාගන්නලු තියෙන්නේ කවුද කියලා. අපිත් හොයනවා.
    :shocked::shocked::shocked::shocked:සර්පයා දුටුවා ද??:lol::lol::lol::lol:
    elaazzz.........
    welcome kiwwa............
    Elazzz Hansa:):):)

    මොඩෙල් බන් ... නෙබුවත් වෙන්න පුළුවන්
    Nebu th sure na, ANith eka umba:shocked::shocked:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;13739598 said:
    :shocked::shocked::shocked::shocked:සර්පයා දුටුවා ද??:lol::lol::lol::lol:

    Elazzz Hansa:):):)

    Nebu th sure na, ANith eka umba:shocked::shocked:
    දුටුවා දුටුවා. අදුරන එකෙක් ද?

    :lol::lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලොවම නිදියන රෑ
    මහද ඇහරෙනවා
    ඔබයි මගෙ හිත හා පුරා
    නිබද සසල කලේ

    හැගුම් ඇහැරෙන දා
    සොදුරැ සුව දැනෙනා
    රැයට ඔය හිත ඇදුනේ
    සුපෙම් හිනෙන්දො

    හැගුම් නාබර වූ
    හිතට හීලෑ නෑ
    සුලග වාගේ හමා ඇවිදින්
    පෙම් හැගුම් ඇවිලුවා

    තුරුනු ජිවිතයේ
    තනිය දැන් නික්මුනා
    හිතට වැහෙන නැවුම් ගීතේ පද පෙලක් ඈදුනා
    ඒ පෙම් ගීතේ තනුව මේ පෙම් සිනා........
    emoticon-0159-music.gif
    emoticon-0159-music.gif
    emoticon-0159-music.gif
     
    Status
    Not open for further replies.