කලම්බු හයි ස්කූල්.. BUT........

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    royal

    මහ ලොකු රෝයල්. ගුටි කනකොට කන්නෙත් රාජකීය කෑමක් . ගිය සතියෙත් මම දැක්ක. හොදට කනව.

    matchan man hitanne ubalage schole ugannanne martial arts wenna one anika oke inna okkoma loke inna hodama martial artistla wenna ona mokada hamadama gahapu scholayak api schole giya kale nam thibbe na
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    matchan man hitanne ubalage schole ugannanne martial arts wenna one anika oke inna okkoma loke inna hodama martial artistla wenna ona mokada hamadama gahapu scholayak api schole giya kale nam thibbe na
    මම කිවුවෙ උන් හිතගෙන ඉන්නෙ උන් තමයි වැඩ්ඩො කියල නෙ. මම නම් ඔය එක පැත්තක් වත් ගන්නෙ නෑ.
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ලිං ගෙම්බන්ට කුහකකමින් මිරිකෙන මිනිස්සුන්ට ඕන තරම් කතා තියෙනව කියන්න. ඒත් උබ දන්නෙ නැත්නම් ඉගෙන ගනින්...

    කොළබ තියෙන ප්‍රධාන පාසල් බොහොමයක, (මගේ පාසලේ නම් අනිවා...) වෙසක්, පොසොන් හෝ වාර්ශික සංවත්සරය වෙනුවෙන්.. ඈත පිටිසර පලාත්වල පාසල් වලටට ඕන තරම් මුදල්, පොත්පත්, වියළි ආහාර ආදී දේවල් දෙනව.

    බෞද්ධ සමිතියේ හිටපු කොල්ලෙක් විදිහට ඉතා වගකීමෙන් කියන්නෙ, මාස ගන්න් තිස්සෙ පොත්පත්, පෑන් පැන්සල්, වියළි අහාර එකතු කරන්නෙ. ඒව එකතු කරල දවස් දෙක තුන දාගෙන අදාල පාසලට ගිහින් මගේ අතින් පොත් දීපු අවස්තා ඕන තරම්,
    සෙරප්පු දෙක දාගෙන ඉස්කෝලෙ යන කොල්ලන්ට සපත්තු අපි කීයක් නම් දීල ඇද්ද... :yes:

    ක්‍රීඩා භාණ්ඩ,, සංගීත භාන්ඩ දීල තියෙනව.. ඊට අමතරව කැඩුනු ඒව හදල දීල.. වල් බිහිඋනු පාසල් එළිය කරල දීල තියෙනව. උබල වගේ ආතක් පාතක් නැති අපතයන්ට ඒ වගේ වෙලාවක ඒ කොල්ලො කෙල්ලන්ගෙ ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ ගුරුවරුන්ගෙ
    ඇස්වල කදුලු ගැන වැටහීමක් නෑ. ඒ අම්මලගෙ හැඟීම ගැන වැටහීමක් නෑ. ඒව දකින්නත් පින තියෙන්න ඕනෙ. උබල ගමේ පාසල ගැන පොරටෝක් දුන්නට උබල ඒ කදුලු දැකල නෑ. දකින්නෙත් නෑ. තොපි දන්නෙ උඩු බුරන්ටනේ... හැබැයි මගෙන් ෆොටෝස් ඉල්ලන්න එපා.. ඒ 2003-2008 වගේ කාලෙ. කැමරාව සුලබ දෙයක් නෙමේ ඒ කාලෙ.

    ඔව් කෝටී ගන්න වියදමීන් හදනව තමා පිහිනුම් තටාක. තියනව තමා පාටි. තියනව තමා කානිවල්. ඒ තෝ උලා කන පාන් ගෙඩියට ගහපු ටැක්ස් එකෙන් නෙමේනෙ බොල ඒව හදන්නෙ. ඒව කරන්නේ පාසලෙන් ගොඩ ගිය ආදිශ්ෂ්‍යයෝ තමන් උපයපු සල්ලි..

    අනිත් එක බන් දන්නෙ නැත්නම් හොයල බලපන්.. මාත් ගමේ දුප්පත් එකෙක් තමා. හැබැයි ශිෂ්‍යත්වයෙන් මම යනව කොලබ ප්‍රධාන පාසලකට යනකොට ඒකෙ ඉන්නව සල්ලිකාර පුත්තු.. ඔව් උන් අපිට ගමේ බයියෝ කිව්වෙ නෑ බන්.. දුප්පතා හිඟන්න කිව්වෙ නෑ බන්.. උන් අපිට ගමේ එකා පල පල කිව්වෙත් නෑ.. "වෙල්කම්ටු ක්ල්බ්" කියල සහෝදරත්වයේ දෑතයි දිගු කලේ... ඒ වගේම ඕලෙවෙල් පාස් වෙලා කොල්ලො එනකොට අපි හෝ ඉන්න සල්ලිකාර බලවත්තු උන්ව රැග් කරන්නෙ නෑ බන්.. එදා ඉදන් ඌත් අපේ එකෙක්..

    උන්ගෙන් පාටියක් ඉල්ලුවත්, කේක් කෑල්ලක් ඉල්ලුවත් උන්ටත් හොරෙන් උන්ගේ දෙමව්පියෝ මොකද කරන්නෙ කියල හොයල බලලයි කියන්නෙ. ඒලෙවල් වලට ආව තාත්තගෙ කුලීවැඩෙන් ජීවත් වෙන කොල්ලෙක් මට මතකයි සෙක්සන් එකේ හිටපු පොරක් උගේ සල්ලි වලින් කේක් පෙට්ටියක් අරන් දීල පාටියට යවනව මූව අනිත් අලුත් කොල්ලන්ගෙ අවධානයට ලක්වෙන්නෙ නැති වෙන්න. ඌත් **** මවකගෙ තවත් පුතෙක් විදිහට.. එහෙමයි උන් අපිට සැලකුවෙ.. ඒක නිසයි අපි අපේ එකෙකුට සලකන්නෙ..

    හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම්, ජොබක් ලැබෙනව කියන්න තරම් උබ මොන ළිං මැඩියෙක්ද කියල පැහැදිලියි. ඉන්ටර්විව් එකකින් තොරව බඳවා ගන්න අයට හරකෙක් උනත් ප්‍රසිද්ධ පාසලක නම් ජොබ් ලැබෙනව.. ඒක තමා වටිනාකම.. ඒක හදන්නයි අපි මහන්සි වෙන්නෙත්.. හැබැයි ඒ හරකා යන්නෙ බොහෝ විට පෞද්ගලික අංශයෙන්. අදාල කම්පැණිය කැමති නම් හරක් ඉන්නව ඒක බලපානෙ උන්ගෙ සස්ටේනබිලිටි එකට.. හරකෙක් උනත් ලොවෙන් එකෙක් එක් දෙයක වෙයි සමත කියල.. ප්‍රසිද්ධ පාසලක හරකෙක් උනත් ඌව බදෝ ගන්නෙ ඌ සමත් දෙයකට තමයි..

    කුහකකමින් පිරුණු පොන්න හැත්තක් වෙන්න එපා.. ඔව් මේවගේ සක්කිලි කතා දකිද්දි රිදුනු නිසයි කමෙන්ට් කලේ...

    well said bro!:lol::lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මම කිවුවෙ උන් හිතගෙන ඉන්නෙ උන් තමයි වැඩ්ඩො කියල නෙ. මම නම් ඔය එක පැත්තක් වත් ගන්නෙ නෑ.

    machan ekek dennek ehema wenna athi gahagannawa kiayana eka machan colombo wala witharak wena deyak nemei eth media walin publicity denne ewata witharai ekai attha karwru gahuwath kawuru kawath ethana porawal naha ban kata hari gahana eka pora weemak kiyala hithana tharam bolnda wenna epa
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    night club එකේ ආතල් ගත්තත් ගෝල්ෆේස් එකේ කුඩයක් යටට වෙලා ආතල් එකක් ගත්තත් ගමේ පදුරක් යටට වෙලා ආතල් එකක් ගත්තත් ඔක්කොම එකයි.
    ගන්න ආතල් එකේ අඩු වැඩි වීමක් වෙනවා.ගෝල්ෆේස් එකේ කුඩේ යටට වෙලා ආතල් ගන්න එක අහිංසකයි night club එකක ගන්න එක වනචරයි
    මේ මත හදන ඉන්නේ ගමටත් නගරෙටත් නැති ආතල් එකක් හරියට අරන් නැති කුම්මහියෝ සෙට් එකක්.කන බොන sex ආතල්ගන්න විදිහ එකිනෙකට වෙනස්
    තමන්ට කරන්න බැරිදෙවල් වෙනින් එකෙක් කරන කොට ඉරිසියා කරලා තේරුමක් නැහැ.
     
    ow ban sirawtama night club giya kiyala eke inne balen aran apu kello newei ne. night club gana ochchara lokuwata katha karana ewunta pahugiya kale ambanaka podi kellanwa rape karapuwa gana ai eka post ekakwath danna bari
    colombo kollo club gihin athal ekak aran inna eka hoda na ewa hodai
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ow ban sirawtama night club giya kiyala eke inne balen aran apu kello newei ne. night club gana ochchara lokuwata katha karana ewunta pahugiya kale ambanaka podi kellanwa rape karapuwa gana ai eka post ekakwath danna bari
    colombo kollo club gihin athal ekak aran inna eka hoda na ewa hodai

    කෙල්ලෝ දුෂණය කරලා පොලිසියෙන් කුදලාගෙන ගියහම උන්ව බේරගන්න බෝඩ් උස්සන් පෙළපාලි ගියපු එවුන් තමයි මේවගේ ඒවා ලියන්නේ