සිරා බන්..ඉවරයක් නෑනේ ...![]()



ඒකනේ කියන්නේ අපිට නම් මතකයි. ඊට කලින් කිඹුලත් උඹව ලිදට දැම්මාද කොහෙද ?



ෆල යකෝ යන්න..ගදක් එනකොට මට හිතුන![]()


වතුර ගැහුවද???![]()


සතියක් විතර ඔක්කෝමට නිවාඩු දුන්නම් හරි ජාතික ආපදා සතිය වගේ එකක් දාල. මේ වැස්සේ වැඩට යන්න හිතෙන්නේ නෑ.

කුලා යාළුවෙක් ඉන්නවා.....
කාලෙකින් කනේ පාරක් කෑවේ නෑලු
![]()
![]()
![]()












එහෙනං කනේ පාරක්වත් ගහපන්...![]()

Petshath ubawa shape eke lindhatama damma jayanthyahemadama ara ahinsaka ayanthawa
lindatama edala danne ey araa..
pau neda



ෂෝ එක පටාන් ගත්තෙම සයිමගෙන්...![]()






දැම්ම එකනම් ලොවෙත් දැම්මා.. ටූ තමයි හඩ නගා කිවේ කියහන්කෝ![]()



පැටියා;13740445 said:මෙතන කැත කරන්න එපා මචං![]()

අඩෝ පාතාලේ කකුලක් බැහැලා ඉන්නේ... බයේ බෑ...බබා කොමඩු කෑවද?![]()

wahinawa gorawana viduli kotanwa
math yano
jayanthya hodhata show eka karamu machan![]()