2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ අප්පු අද වෙනස් වැඩසටහනක් කළා. කට්ටියට අමුතු වෙනසක් එක්ක අමුතුම ෆන් එකක් ලැබුණ කියල හිතනව. ඒ වගේම ලස්සන ට්‍රැක් ටිකකුත් ප්ලේ කළා. බොහොමත් ම ස්තූතියි ඒකට. එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියටත් රේඩියෝ අහපු අයට හා ත්‍රේඩ් එකේ හිටිය අයටත් බොහොමත් ම ස්තූතිය.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අප්පු එහෙනම් ඓත් දවසක සෙට් වෙමු .... ෂෝ එකත් එලට කලා කියහන්කෝ ... අප්පුගේ අප්පි කොස්සෙන් ගහන්න ඕන මගේ නම වරද්දුවට
    :rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    ඉදා මම අද ගමටම ගහනවා
    tuzki51.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පැටියා;13741300 said:
    :cool::cool::cool:
    දෙයියනේ කියලා හෙට හදිසි ආපදා තත්වයක් ප්‍රකාෂ කරලා නිවාඩු දුන්නොත් සැපට නිදාගන්න තිබ්බා අයියා :cool:

    එහෙම දරුණු තත්වයක් ඇති නොවේවා කියල තමයි ප්‍රාර්ථනා කරන්න ඕන ඉතින්. නිවාඩු ලැ‍බේවා කියලත් ඕනනම් ප්‍රාර්ථනා කරමු :rofl:

    ඒ වුණාට ඉතින් දැන් වෙරළ අයින්වල ඉන්න මිනිස්සු බයෙන්නෙ ඉන්නෙ. පව් ඉතින් ඒ මිනිස්සු.