එළ එළ අප්පු අද වෙනස් වැඩසටහනක් කළා. කට්ටියට අමුතු වෙනසක් එක්ක අමුතුම ෆන් එකක් ලැබුණ කියල හිතනව. ඒ වගේම ලස්සන ට්රැක් ටිකකුත් ප්ලේ කළා. බොහොමත් ම ස්තූතියි ඒකට. එළකිරි රේඩියෝ ටීම් එකට හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියටත් රේඩියෝ අහපු අයට හා ත්රේඩ් එකේ හිටිය අයටත් බොහොමත් ම ස්තූතිය.








hora