2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇම් ජයන්තද?... එම් ජයන්තද..? M ජයන්තද..? ඔටු ජයන්තද..?

    ජය අනාත, ඌ ගියාට පස්සෙ මඩ ගහන එක හරි නෑනෙ, ඌ ඉන්න වෙලාවක බයිට් කරමු :lol:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    තරහ ආවා ..:frown:

    තරහ ගන්න එපා ළමයො...ඕවා ඔහොම තමයි..............

    එල එල, සුබ සිහින, හෙට සෙට් වෙමු


    එකෙන්ම......හෙට සෙට් වෙමු.....යන්නත් නිකන් මොකක්ද වගෙ....
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    forever_alone_by_foreveraloneplz.png
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එකෙන්ම......හෙට සෙට් වෙමු.....යන්නත් නිකන් මොකක්ද වගෙ....

    එහෙනම් තව ටිකක් හිටපන් බන්, මට නින්ද යන්නෙත් නෑ. මටත් හෙට ක්ලාස් එකක් තියනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බෑ කිය කිය හිටියොත් ඉතින් බෑම තමයි. අපිටත් වැඩිය බෑ. හෙන ගේමක් දෙනවා කඩ්ඩ ගොඩ දා ගන්න :dull:

    එළ එළ ඒක හොඳයි ඉතින් එහෙම උත්සහ කරන එක :D