සැසාගෙ තනියට ජයන්තත් ඉන්නවා![]()
ඇම් ජයන්තද?... එම් ජයන්තද..? M ජයන්තද..? ඔටු ජයන්තද..?
සැසාගෙ තනියට ජයන්තත් ඉන්නවා![]()
ඇම් ජයන්තද?... එම් ජයන්තද..? M ජයන්තද..? ඔටු ජයන්තද..?

ජය අනාත, ඌ ගියාට පස්සෙ මඩ ගහන එක හරි නෑනෙ, ඌ ඉන්න වෙලාවක බයිට් කරමු![]()
දරුවෝ...අපිත් යනවා..... හෙට නැගිටින්න තමා එපා වෙන්නෙ....
එළ සුභ.........වෙවා...
තරහ ආවා ..![]()
එල එල, සුබ සිහින, හෙට සෙට් වෙමු
එකෙන්ම......හෙට සෙට් වෙමු.....යන්නත් නිකන් මොකක්ද වගෙ....
එහෙනම් තව ටිකක් හිටපන් බන්, මට නින්ද යන්නෙත් නෑ. මටත් හෙට ක්ලාස් එකක් තියනවා
බෑ කිය කිය හිටියොත් ඉතින් බෑම තමයි. අපිටත් වැඩිය බෑ. හෙන ගේමක් දෙනවා කඩ්ඩ ගොඩ දා ගන්න![]()
