ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මචන් මෝටරේ ළිද ඇතුලේ උපරිම වතුර පිරෙන මට්ටමට ටිකක් උඩින් එන විදියට කට්ටයක් කපලා හයි කරලා එතන ඉදල ටැංකියට උසත් වැඩිනම් එකෙත් බාගයක් විතර දුරින් නෝ රිටර්න් වැල් එකක් දාලා අපේ එකෙක් සෙට් කරා
    නෝ රිටර්න් වැල්ව් එක නැතුව දැම්මම පම්ප් එක ඔෆ් කරපු ගමන් ආපස්සට එන වතුර පාරට බට ගැස්සෙනවා.ඇන්ටි තීෆ්. හොරුන්ගෙන් අවදානම අඩුයි.

    okath hoda kramayak. eth awula thiyenne motor lida ethule hai karana eka tikak wathai. anika bariwelawath wathura pirunoth, themunoth wede awul. nathnam oka elama wede. samaharu karanawa.

    thanks macan comment ekata
     

    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    ape lidanam gaburu ne machoo.
    eth wadagath.kammali nethuwa aluth deyak karana minissu thama ratata watinne.
    niyama weddak
    rep++
     
    • Like
    Reactions: sujeewahms

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සිරාවටම වටිනවා මචන්.....
    නිකන් වතුර අදාල මහන්සි වෙනවට වඩා ලේසියෙන් කරන්න පුළුවන්....
    උඹ කොටින්ම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ Suction එකයි Pumping එකයි වෙන වෙනම කරන්න කියලනේ.......
    මොකද මෝටරේට එකවරම දෙකම කරන්න ගියාම අවුල් වෙන හින්ද නේද?++++
     
    • Like
    Reactions: sujeewahms

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    එල ....අලුත් වැඩකට ඔන්න තිබුන විදියට රෙප් දුන්නා......
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    සිරාවටම වටිනවා මචන්.....
    නිකන් වතුර අදාල මහන්සි වෙනවට වඩා ලේසියෙන් කරන්න පුළුවන්....
    උඹ කොටින්ම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ Suction එකයි Pumping එකයි වෙන වෙනම කරන්න කියලනේ.......
    මොකද මෝටරේට එකවරම දෙකම කරන්න ගියාම අවුල් වෙන හින්ද නේද?++++

    Hariyatama hari saho. oya kiyana widiyata thamai wenne. loku ganan wiyadam karanawata wada, athin ada ada duk widinawata wada meka lesi.

    thanks macan

    onna magen 5 k
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    okkoma hodai, oya wahana arina ewa manually karanna one ekai wade lol
    thoge gewal koheda ban ?

    ow ban ehema awulak tiyanawa thamai. eth athin eda eda dagalanawata wada lesine. anika tank ekatama gahagannath puluwanne. oke ara temporary tank eka lokunam change karanna ona wara gana adu wenawa.

    macan man Narammala.