3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ගෙදර යනකොට 11 විතර ඇති යන ගමන් හයිලෙවල් පාර අයිනේ දෙකක් නවාගෙන ගියේ එතකොට හිතා ගනින්කෝ ගෙදර ඔක්කොම නිදි අපි ඇහැරිලා කොටින්ම පලවෙනි දවසේ මම නිදා ගත්තේ පැයක් විතරයි බන්

    උඹ පැයක්වත් නිදාගත්ත. මමයි සුමියයි ඒ පැයත් අනූපමා ඇහුවනේ.

    ලංකාවෙ උසම ........ ........කන්දයි.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol::lol: දැනුයි මතක් උනේ !! :rofl:

    අන්කල් : ස්ස් ස්ස් .. පුතා ඔය යනවද ?
    චාමික : මන් ?
    අන්කල් : ඔව් ඔව් ඔයා තමා .. ඇවිල්ල නගින්න
    චාමික : න්හැ නෑ මම යන්නේ නෑ


    වෙලාව 8.30 කෝ බන් මු තාම නැනේ , මම මෙතන කට්ට තනියම
    තව ජෝඩුවක් හොරෙන් එහා පැත්තේ , මම ඇහැ දාගෙන හිටියේ
    එත් මහරගම මම හිටපු හෝල්ට් එක ලගින් යන එන හැම එකම අහනවා මල්ලි නගින්න ඕන තැනකට ගිහිලා දන්නම්ලු

    ඒ අතරේ Car එකක් නතර කරා. මම එත් බැලුව අපේ නදියවත්ද කියල
    බැලින්නම් අන්කල් කෙනෙක්
    අන්කල්:- ඔයා කොහෙටද යන්නේ?
    චාමික :- ..........
    අන්කල්:- මේ ඔයාට මම කතා කරන්නේ?
    චාමික :- වටපිට බලයි
    අන්කල්:- ඔයා ඔයා මේ යමුද ?
    චාමික :- නැ ඕනේ නැ
    අන්කල්:- ඕනෙම තැනකට අරන් යන්නම් එන්න යමු
    චාමික :- කමක් නැ අන්කල් යන්න
    අන්කල්:- එන්නකෝ
    චාමික :- අනේ මට බැ
    අන්කල්:- යමු නගින්න
    චාමික :- නැ නැ අන්කල් යන්න


    පෙන විදියට තව දේවල් වෙලා වගේ. එත් අපිට චාමිකයා කියන්නෙම ඔය ටික විතරයි

    :lol::lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    "හැමිනෙන්න සුළි කුණාටුව තවලම පැත්තට යනවද බලපං. හැමිනිලා කුජීත වෙලා ගියානම් තවලම ලොවෙත් නෑ යකෝ"

    මෙය කවුරු විසින් කා හට කුමන අවස්ථාවකදී කියන ලද්දක්ද?:rofl:

    චාමික විසින් අහවල් එකාට පවසන ලද්දක් බව මටනම් මතකයි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වෙලාව 8.30 කෝ බන් මු තාම නැනේ , මම මෙතන කට්ට තනියම
    තව ජෝඩුවක් හොරෙන් එහා පැත්තේ , මම ඇහැ දාගෙන හිටියේ
    එත් මහරගම මම හිටපු හෝල්ට් එක ලගින් යන එන හැම එකම අහනවා මල්ලි නගින්න ඕන තැනකට ගිහිලා දන්නම්ලු

    ඒ අතරේ Car එකක් නතර කරා. මම එත් බැලුව අපේ නදියවත්ද කියල
    බැලින්නම් අන්කල් කෙනෙක්
    අන්කල්:- ඔයා කොහෙටද යන්නේ?
    චාමික :- ..........
    අන්කල්:- මේ ඔයාට මම කතා කරන්නේ?
    චාමික :- වටපිට බලයි
    අන්කල්:- ඔයා ඔයා මේ යමුද ?
    චාමික :- නැ ඕනේ නැ
    අන්කල්:- ඕනෙම තැනකට අරන් යන්නම් එන්න යමු
    චාමික :- කමක් නැ අන්කල් යන්න
    අන්කල්:- එන්නකෝ
    චාමික :- අනේ මට බැ
    අන්කල්:- යමු නගින්න
    චාමික :- නැ නැ අන්කල් යන්න


    පෙන විදියට තව දේවල් වෙලා වගේ. එත් අපිට චාමිකයා කියන්නෙම ඔය ටික විතරයි

    :lol::lol:
    22109620.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol::rofl:
    දිලුමා ලොලේ ලොල්.... ගමයා එහෙන් මරු කියෝනවා!

    :lol::lol:

    ඔයවගේ වෙලාවට බය හිතෙන දේවල් තමා කියන්න ඕන, මම බලාගෙන හිටියේ අපේ අන්කල් බයෙන් දගලපු හැටි :lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹලත් එක්ක ගතකරපු පුංචි කාලේදී මට තේරුණා උබල ලොවෙත් නැති ෆන් එකක් ගන්නේ කියල....
    ඉන්න ටිකකාලේ අන්තිමට මතක තියෙන්නේ ඔය මතකයන් විතරයි.....
    කට්ටිය එක්ක ට්‍රිපක් යන්න දොළදුකක් ඇතිඋන.....
    පුළුවන් කමක් තියෙනවනම් ඊළඟ සංචාරයට මාවත් එකතු කරගන්න....
    අර හිස් වෙලා තිබුන ජම්පින් සීට් එක තිබුනොත් ඇති.....:cool::cool:

    මට මතකයි උබට මාව අදුන්වල දුන්නම පන්සල ඇතුලේ දාපු වල් හිනාව, උබට ඉන්න තැනත් අමතක උනා මම ගමයා කියල කිව්වම
    :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    මට මතකයි උබට මාව අදුන්වල දුන්නම පන්සල ඇතුලේ දාපු වල් හිනාව, උබට ඉන්න තැනත් අමතක උනා මම ගමයා කියල කිව්වම
    :lol:
    :lol::lol:;):P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    මම පොඩි වචනයක් එලියට දැම්ම විතරයි අන්කල්ගේ එච්චර වෙලා හිතේ හිරවෙලා තිබ්බ ඔක්කොම ඒවා එලියට ආවා :lol:

    :frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    මම පොඩි වචනයක් එලියට දැම්ම විතරයි අන්කල්ගේ එච්චර වෙලා හිතේ හිරවෙලා තිබ්බ ඔක්කොම ඒවා එලියට ආවා :lol:
    කාලගුණය සම්බන්ඳ වචනයක්ද ? :P
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    :shocked:මටත් පුදුමයි චාමිකයා නොම්බර 4 මස්කට් අරන් දුන්නම:shocked:
    :growl:ඇයි යකෝ මම අච්චර කට්ටක් කාලා බස් එක අල්ලලා කුඩේ යටින් යනකොට මේකවත් දාගනින්කෝ කුඩේට :growl:


    නොම්බර් 4 ට නෙමේනේ බන් අරන් දුන්නේ එයත් එක්ක හිටපු කෙනාටනෙ,
    ඒ උනාට උබට මාව අදුන්වල දෙන්න හරි තිබ්බ, මු අමු අමුවේ කියනවා එයා ඉස්සරහ මේ ඉන්නේ ගමය කියල වස ලැජ්ජාව :lol: