සර්ගේ බඩ

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    හරියට post එක කියෙවුවද යාළුවා....

    ඔව් මචං කියෙව්ව.. උඹ ලාස්ට් රෝ එකේ කතාවෙ කොටස් අඩු කරල මේකෙ දැම්මට කතාව උඹේ වෙන්නේ නෑනෙ. :lol:
    මම උඹට හින්ට් ගැහුව නෙමේ උඹේ වැරද්ද පෙන්නල දුන්න එක කලේ.. පොස්ට් එක එඩිට් කරල සිඟිති ආතල් ගන්නෙ නැතුව වැරැද්ද පිලි ගන්නවත් පිරිමියෙක් වෙයන්. :rofl:
     
    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0

    Aye Kathawa Highlight karala kiyawala balanna......
    nattam mama kamathi nam rep denna kiyala thiyena thanata pahala kotasa highlight karala balanna.... waradda pennuwata thanks mama ekata baninne na mama kale elakiri eke rules walatath ekangawa wada karapu eka.... mageth ekka aulak ganna epa machan...
     
    • Like
    Reactions: snoop

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    Aye Kathawa Highlight karala kiyawala balanna......
    nattam mama kamathi nam rep denna kiyala thiyena thanata pahala kotasa highlight karala balanna.... waradda pennuwata thanks mama ekata baninne na mama kale elakiri eke rules walatath ekangawa wada karapu eka.... mageth ekka aulak ganna epa machan...

    එළකිරි. :)
     
    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0
    එළකිරි. :)

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,991
    1,293
    113
    Kandy
    ඔව් මචං කියෙව්ව.. උඹ ලාස්ට් රෝ එකේ කතාවෙ කොටස් අඩු කරල මේකෙ දැම්මට කතාව උඹේ වෙන්නේ නෑනෙ. :lol:
    මම උඹට හින්ට් ගැහුව නෙමේ උඹේ වැරද්ද පෙන්නල දුන්න එක කලේ.. පොස්ට් එක එඩිට් කරල සිඟිති ආතල් ගන්නෙ නැතුව වැරැද්ද පිලි ගන්නවත් පිරිමියෙක් වෙයන්. :rofl:

    මමත් කියන්න හැදුව විතරයි. :lol::lol:
    අනුන්ගේ එකක් උස්සල තමන්ගෙ වගේ දානවා.

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කෙල්ලෝ ටිකනම් රත් වෙන්න ඇති.. අපිට ආයේ උ පෙ ක්ලාස් යන්න තිබ්බනම් මරු... ඒ කාලේ පට්ට ආතල් ගත්තේ..
    මරේ මරු..:rofl::lol: