අපි බොන්නෙ නැතෝ. අපිට කෝඩියල් හදනව ද?
හා! ඔහොම කියපු කීප දෙනෙක්ම හිටියා අපේ සැට් එකේ. දැං තත්වේ සෑහෙන්න වෙනස්..

අපි බොන්නෙ නැතෝ. අපිට කෝඩියල් හදනව ද?

චාමිකයා දැක්කා රෙද්දක්..... මම 3G කෝල් කරේ තරියා එක්ක..... චාමිකයට බකාඩිය රිදෙන්නම වැදිලද කොහෙද.....
![]()

අපි දෙන්නා කොඩියල් බොමු බන්![]()
ඔන්න ඉතින් ඉල්ලගෙන නා ගන්න හදන්නේ
අනේ මේ
ගිය පාර වගේ ඩෙංගු කියයි මෙ පාරත්![]()




![]()
![]()
ඕක ආවත් කට්ටියත් එක්ක එකට ඉන්නේ නෑ,
පවුලත් එක්ක වෙනම ඉන්න A.C කාමර හොයනවා....![]()



ආයිත් නම් මම උබලත් එක්ක යද්දී එලවන්නේ නැ මචෝ කොහොම කිව්වත්

එහෙනං කන් දෙක අල්ලන් 10 පාරක් උඩ පැනහං ආයේ එහෙම කියන්නේ නෑ කියලා..![]()

බෑ..... 
ඔව් බං..... හොටෙල් කාරයොම දත ගැලෙව්වා.....
![]()

ට්‍රිපක් යන්නේ අහවල් එක කර කර ඉන්නද ? නෑ නේ....ඒක තමා දවසේ කතාව. මට මැරෙන්න හිනා![]()




රෙද්ද කඩන් යුරාජ් අයියා![]()
එතකොට අපි දැක්කේ මොකක්ද?![]()
අඩෝ.. මෙන්න සාක්ෂි..![]()
රෙද්ද කඩන් උරාජ් , ඉසේල්ලම මුකුත් දැක්කේ නැ...... ඔන්න ඊට පස්සේ පේනවා මුගේ දත් ටික විතරක්, (හදුනාගැනීමේ සංකේතය) පස්සේ මු විකාරෙන් වගේ වටපිට බල බල එහෙ මෙහෙ යනවා, හරියට නිකන් බඩුවක් එක්ක කතා කරනවා වගේ, පස්සේ කැමරා එක පැත්තකට හැරවුණ, "රෙද්ද කඩන් උරාජ්", දැකපු දෙයින් මටයි චාමිකටයි බඩ පැලෙන්න හිනා

තොපි නොදැක්ක ලබ්බවල් කියන්නේ නැතුව ඉන්නවද.....?? 


![]()
![]()
ඕක ආවත් කට්ටියත් එක්ක එකට ඉන්නේ නෑ,
පවුලත් එක්ක වෙනම ඉන්න A.C කාමර හොයනවා....![]()

මේ මේ නොදී හිටපන් දෙන කිංග් 2 ..... 
ඒක තමා දවසේ කතාව. මට මැරෙන්න හිනා![]()

ඕකාට ඉරිසියාව බං..... ඔය ලොරි ටෝක් දුන්නට එන්නෙත් නෑ ඕකා ට්‍රිපක් කතා කරහම.......!! 
ට්‍රිපක් යන්නේ අහවල් එක කර කර ඉන්නද ? නෑ නේ....
එහෙනම් ගෙදර ඉන්නවනේ,
මේක නම් යන්නේ ඒකටලු.....![]()

ඕවා දුකට කියන කතා බං උඹ......!! 