3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි බොන්නෙ නැතෝ. අපිට කෝඩියල් හදනව ද?

    හා! ඔහොම කියපු කීප දෙනෙක්ම හිටියා අපේ සැට් එකේ. දැං තත්වේ සෑහෙන්න වෙනස්.. :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මේ :growl:
    ගිය පාර වගේ ඩෙංගු කියයි මෙ පාරත් :eek:
    11.gif
    11.gif
    :P:P:lol:
    ඕක ආවත් කට්ටියත් එක්ක එකට ඉන්නේ නෑ,
    පවුලත් එක්ක වෙනම ඉන්න A.C කාමර හොයනවා....:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    11.gif
    11.gif
    :P:P:lol:
    ඕක ආවත් කට්ටියත් එක්ක එකට ඉන්නේ නෑ,
    පවුලත් එක්ක වෙනම ඉන්න A.C කාමර හොයනවා....:baffled:

    ඒක තමා දවසේ කතාව. මට මැරෙන්න හිනා :lol::lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    රෙද්ද කඩන් උරාජ් , ඉසේල්ලම මුකුත් දැක්කේ නැ...... ඔන්න ඊට පස්සේ පේනවා මුගේ දත් ටික විතරක්, (හදුනාගැනීමේ සංකේතය) පස්සේ මු විකාරෙන් වගේ වටපිට බල බල එහෙ මෙහෙ යනවා, හරියට නිකන් බඩුවක් එක්ක කතා කරනවා වගේ, පස්සේ කැමරා එක පැත්තකට හැරවුණ, "රෙද්ද කඩන් උරාජ්", දැකපු දෙයින් මටයි චාමිකටයි බඩ පැලෙන්න හිනා
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක තමා දවසේ කතාව. මට මැරෙන්න හිනා :lol::lol::lol:
    ට්‍රිපක් යන්නේ අහවල් එක කර කර ඉන්නද ? නෑ නේ....:lol::lol:
    එහෙනම් ගෙදර ඉන්නවනේ,
    මේක නම් යන්නේ ඒකටලු.....:baffled::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    රෙද්ද කඩන් යුරාජ් අයියා :rofl:

    එතකොට අපි දැක්කේ මොකක්ද?:confused:

    අඩෝ.. මෙන්න සාක්ෂි..:lol:

    රෙද්ද කඩන් උරාජ් , ඉසේල්ලම මුකුත් දැක්කේ නැ...... ඔන්න ඊට පස්සේ පේනවා මුගේ දත් ටික විතරක්, (හදුනාගැනීමේ සංකේතය) පස්සේ මු විකාරෙන් වගේ වටපිට බල බල එහෙ මෙහෙ යනවා, හරියට නිකන් බඩුවක් එක්ක කතා කරනවා වගේ, පස්සේ කැමරා එක පැත්තකට හැරවුණ, "රෙද්ද කඩන් උරාජ්", දැකපු දෙයින් මටයි චාමිකටයි බඩ පැලෙන්න හිනා

    :oo::oo: තොපි නොදැක්ක ලබ්බවල් කියන්නේ නැතුව ඉන්නවද.....?? :frown::frown::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    11.gif
    11.gif
    :P:P:lol:
    ඕක ආවත් කට්ටියත් එක්ක එකට ඉන්නේ නෑ,
    පවුලත් එක්ක වෙනම ඉන්න A.C කාමර හොයනවා....:baffled:

    :oo::oo: මේ මේ නොදී හිටපන් දෙන කිංග් 2 ..... :growl:

    ඒක තමා දවසේ කතාව. මට මැරෙන්න හිනා :lol::lol::lol:

    :oo::oo: ඕකාට ඉරිසියාව බං..... ඔය ලොරි ටෝක් දුන්නට එන්නෙත් නෑ ඕකා ට්‍රිපක් කතා කරහම.......!! :no:

    ට්‍රිපක් යන්නේ අහවල් එක කර කර ඉන්නද ? නෑ නේ....:lol::lol:
    එහෙනම් ගෙදර ඉන්නවනේ,
    මේක නම් යන්නේ ඒකටලු.....:baffled::P

    :frown::growl: ඕවා දුකට කියන කතා බං උඹ......!! :rofl: