හරි අපි ඉදිරියේ වැඩ පිළිවෙලක් යොදමු...![]()

වැඩ පිලිවෙල කියලා අහවල් දෙයක් කරන්නද බං...... ලෝංග් වීක් එන්ඩ් එකක් සෙට් වෙච්ච ගමන් හොටෙල් කාරයෝ ගණන් වැඩි කරනවා..... 

ට්‍රිපක් යන්නේ අහවල් එක කර කර ඉන්නද ? නෑ නේ....
එහෙනම් ගෙදර ඉන්නවනේ,
මේක නම් යන්නේ ඒකටලු.....![]()

තොපි නොදැක්ක ලබ්බවල් කියන්නේ නැතුව ඉන්නවද.....??

මේ මේ නොදී හිටපන් දෙන කිංග් 2 .....
ඕකාට ඉරිසියාව බං..... ඔය ලොරි ටෝක් දුන්නට එන්නෙත් නෑ ඕකා ට්‍රිපක් කතා කරහම.......!!
ඕවා දුකට කියන කතා බං උඹ......!!
![]()
වැඩ පිලිවෙල කියලා අහවල් දෙයක් කරන්නද බං...... ලෝංග් වීක් එන්ඩ් එකක් සෙට් වෙච්ච ගමන් හොටෙල් කාරයෝ ගණන් වැඩි කරනවා.....
![]()
ආයිත් නම් මම උබලත් එක්ක යද්දී එලවන්නේ නැ මචෝ කොහොම කිව්වත්

තොපි නොදැක්ක ලබ්බවල් කියන්නේ නැතුව ඉන්නවද.....??
නොදැක්ක එවුවා නෙමෙයි.. දැක්ක එවුවා කීවේ![]()
මේක දැක්කම හිතෙනවා මොකක් හරි දැක්කමක් කියලා

මේ ත්‍රෙඩ් එකේ අන්තිම පෝස්ට් එක..... තොපිලට බීලා වැඩි වෙලා නොදැකපු මගුල් දොඩවලා, ලොරි ටෝක් දෙන එක ලොකු විත්තිය මට පේනවා...... ඕනා *කක් හිතාගනිල්ලා......
මම ගියා......!!
අනිවා එක දවසයි. ඉරිදා දවසක්. මම කියන්නම්. මට උඹේ මොබයිල් නොම්මරේ PM කරපං. මගේ ගාව නෑ. නැත්තම් මම තරියගෙන් ගන්නම්.

මේ ත්‍රෙඩ් එකේ අන්තිම පෝස්ට් එක..... තොපිලට බීලා වැඩි වෙලා නොදැකපු මගුල් දොඩවලා, ලොරි ටෝක් දෙන එක ලොකු විත්තිය මට පේනවා...... ඕනා *කක් හිතාගනිල්ලා......
මම ගියා......!!
![]()

උඹට පිස්සු හැදීගෙන එනවද....මේ ත්‍රෙඩ් එකේ අන්තිම පෝස්ට් එක..... තොපිලට බීලා වැඩි වෙලා නොදැකපු මගුල් දොඩවලා, ලොරි ටෝක් දෙන එක ලොකු විත්තිය මට පේනවා...... ඕනා *කක් හිතාගනිල්ලා......
මම ගියා......!!
![]()

මේ ත්‍රෙඩ් එකේ අන්තිම පෝස්ට් එක..... තොපිලට බීලා වැඩි වෙලා නොදැකපු මගුල් දොඩවලා, ලොරි ටෝක් දෙන එක ලොකු විත්තිය මට පේනවා...... ඕනා *කක් හිතාගනිල්ලා......
මම ගියා......!!
![]()

මෙන්න මූට තරහ ගිහිල්ලා... විහිලුවක් කොරේ බං... අයියෝ....
![]()
අඩෝ කැත ටෝක් එපා අපේ උරාජ් අයියට . ඌ හොද ලැජ්ජ බයට හැදිච්ච කොල්ල හොදේ