Cool Ebay Gadgets II

Status
Not open for further replies.

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    mage motherboard eka ada awo.............................. dawas 5 y giye.ela ne?

    $(KGrHqJ,!q!E-w+GYe,MBP-5TKNITw~~60_12.JPG

    http://www.ebay.com/itm/ASUS-R-O-G-Maximus-V-FORMULA-Z77-LGA-1155-Extended-ATX-Intel-Motherboard-/180953905533?pt=Motherboards&hash=item2a21b1797d

    ela conregulations mchn
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    MACHANLA EKA EBAY 4N DESCRIPTION EKAKA MEHEMA THIBBA
    It is for use on no contract Virgin Mobile USA network
    MEKA USA WALA USE EKARAPU 4N EKAK.
    MEKA LANKAAWATA GENNUWOTH USE KARANNA PULUWANDA
    LOCK WEI DA?

    Virgin Mobile කියන්නෙ CDMA Carrier එකක්.
    ඕක ගෙන්නලා දොරට තියන්න තමා වෙන්නෙ.
    Global phone එකක් නම් පොඩි හරි චාන්ස් එකක් තියනවා :cool:
     
    Last edited:

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    පැටියා;13758227 said:
    Virgin Mobile කියන්නෙ CDMA Carrier එකක්.
    ඕක ගෙන්නලා දොරට තියන්න තමා වෙන්නෙ.
    Global phone එකක් නම් පොඩි හරි චාන්ස් එකක් තියනවා :cool:

    ETHAKOTA MACHAN GANNAWANAM GANNA ONA UNLOCKED KIYALA THIYENA EWWADA
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ETHAKOTA MACHAN GANNAWANAM GANNA ONA UNLOCKED KIYALA THIYENA EWWADA

    අවුලක් නැත්තං ඊබේ ලින්ක් එක දියංකො බලලා කියන්න. :)
    Phone එක ගන්න කලිං GSMARENA එකේ බලපං සපෝට් කරන බෑන්ඩ් මොනාද කියලා.

    GSM 900/1800 MHz
    3G 2100 MHz

    ඕවා තමා ලංකාවට සපෝට්.

    AT&T ෆෝන්ස් ගද්දි බලපං 3G Band එක 2100 සපෝට්ද කියලා.
    ගොඩක් AT&T ෆෝන්ස් 3G 850/1900 MHz සපෝට් කරන්නෙ. එහෙම ෆෝන් එකක් ගෙනාවොත් කෝල්ස් ගන්න පුලුවන් ඒත් 3G වැඩ නෑ. :no:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;13758512 said:

    na meka waradi :P
    godak ewa 2100 sup karanawa
    ithama kalathurakin ekak thamai 1900 :D
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    GSM phone ekak ganin

    පැටියා;13758512 said:
    අවුලක් නැත්තං ඊබේ ලින්ක් එක දියංකො බලලා කියන්න. :)
    Phone එක ගන්න කලිං GSMARENA එකේ බලපං සපෝට් කරන බෑන්ඩ් මොනාද කියලා.

    GSM 900/1800 MHz
    3G 2100 MHz

    ඕවා තමා ලංකාවට සපෝට්.

    AT&T ෆෝන්ස් ගද්දි බලපං 3G Band එක 2100 සපෝට්ද කියලා.
    ගොඩක් AT&T ෆෝන්ස් 3G 850/1900 MHz සපෝට් කරන්නෙ. එහෙම ෆෝන් එකක් ගෙනාවොත් කෝල්ස් ගන්න පුලුවන් ඒත් 3G වැඩ නෑ. :no:

    na meka waradi :P
    godak ewa 2100 sup karanawa
    ithama kalathurakin ekak thamai 1900 :D

    THXX HAMOGEMA UPADES WALATA
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පැටියා;13758775 said:
    :D
    පූසො 3G 2100MHz සපෝට් කියලා නැති ඒවත් ගොඩක් 2100 සපෝට්ද ඒ කියන්නෙ?
    HTC Inspire 4G එකේ 3ජී වැඩ කරයිද මෙහෙට? :nerd:
    inspire 4g eka 1900 eka wada na
    eka witharai mata danata ahu une mehe sup nathi :D
     
    Status
    Not open for further replies.