මේක මට යාලුවෙක් ගෙනත් දුන්නේ කියපන් කියල ඉස්කෝලෙදි..ඉතින් මට මතක විදියට මං type කරා..කියවල බලපං
...
...
නිවසේදී
අම්මා වෙත,
අම්මේ මේක දැකලා කලබල එහෙම වෙන්න එපා..අම්ම මේ ලියුම දැක්ක කියන්නේ මං දැන් අම්මගෙන් වෙන් වෙලා ගොඩක් දුර ගිහින්.
අම්මල හිතන්නේ කොන්ඩේ වැවුවහම , කනට කරාබුවක් දැම්මහම එයා රස්තියාදු කාරයෙක් කියල,එත් අම්මේ ජනක ඒ වගේ එක්කෙනෙක් නෙවෙයි.එයා හරි
හොද කෙනෙක් . අම්මේ මට ජනකගෙන් ළමයෙක් ලැබෙන්න ඉන්නවා.අම්ම කලබල වෙන්න එපා .ජනක කිව්වා අපි දෙන්නවම බලා ගන්නවා කියල.
ජනක කැමතියි අපි දෙන්න බැදලා දරුවෝ ගොඩක් හදන්න,අම්මේ මාත් කැමති ඒ දේටම.මං කැමති ළමයි තුන් හතර දෙනෙකුයි ජනකයි එක්ක ලස්සන පවුල්
ජීවිතයක් ගෙවන්න.. අම්මේ ජනකට තණමල්විල ලස්සන පැලක් තියනවා අම්මේ..එයාටම කියල හෙනකුත් තියනවා අම්මේ..
අපේ පැල තියෙන්නේ ඒ හේන මැද.. අම්මේ ජනක කරන්නේ වැරදි වැඩක් නෙමේ..එයා කියන විදිහට ගංජා කියන්නේ ඖෂදයක් අපි ඒවා විකුණලා ජිවත් වෙනවා අම්මේ.
ජනකට ලෙඩකුත් තියනවා අම්මේ..මං හිතන්නේ ලෝකේ විද්‍යාව කවද හරි දියුණු වෙලා ඒඩ්ස් වලට ප්‍රතිකාරයක් හොයා ගනී කියලා..එතකං අපි
සතුටින් ජිවත් වෙනවා අම්මේ...අම්ම තාත්තටත් මේ ගැන කියන්න අම්ම අපි ගැන හොයන්න වද වෙන්න ඕනේ නෑ අම්මේ..අපි සතුටිං ජිවත් වෙන්නම්..
බුදු සරණයි..
පසුව ලියමි..
මං මේ ලිව්ව ඔක්කොම බොරු අම්මේ ..මගේ මෙසේ ලාච්චුවේ ඇති අම්මේ මගේ ප්‍රතිපල සහතිකේ ..මට ඕනේ උනේ විභාගය fail වෙනවට වඩා මේ
ලෝකේ නරක දේවල් ගොඩක් තියනවා කියන්න..අම්මේ මං එහා ගෙදර පූර්ණිමත් එක්ක ඉන්නවා.අම්ම මං ගෙදර එන්න ඕන වෙලාවට කතාකරන්න ..
දුව නදීශා.

Last edited: