Formula 1 simulator

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මේ තියෙන්නෙ අළුතින්ම හදපු Formula 1 simulator එක. වැඩි ගානක් වෙන්නෙ නෑ, £90,000 වගේ තමයි වෙන්නෙ. :)

    article-2226172-15C61D33000005DC-297_634x300.jpg


    මෙහෙම තිබුනට මේක ඇත්තමෙ පදින්නනම් බෑ. ඒත් ඇත්තම කාර් එක විදියටම තමයි හදල තියෙන්නෙ.

    article-0-15C61C09000005DC-964_634x466.jpg


    අගල් 23 තිර 3ක් මේකෙ තියෙන්නෙ. ස්පීකර එහෙමත් තියෙනව. කැමති පාටකින් තෝරල ගන්න පුළුවන්ලු.

    article-2226172-15C61C14000005DC-626_634x320.jpg


    article-0-15C61D1D000005DC-511_634x465.jpg


    article-0-15C61C0D000005DC-108_634x465.jpg


    මෙන්න මෙතනින් ගියොත් කැමති කෙනෙකුට ගන්න පුළුවන්.


    බලල නිකන්ම යන්න එපා. බම්පියක්වත් දෙන්න. සලකන අයට එලව එලව සලකනවා. :yes:
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    එල එල මටත් එකක් ඕන......

    අපිට කොයින්ද බල්ලෝ මුදු මාළු.... ඔන්න ඔහේ තියන විදියට කීබෝර්ඩ් මවුස් වලින් ගහමු.

    රෙප් 5 +
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    එල එල මටත් එකක් ඕන......

    අපිට කොයින්ද බල්ලෝ මුදු මාළු.... ඔන්න ඔහේ තියන විදියට කීබෝර්ඩ් මවුස් වලින් ගහමු.

    රෙප් 5 +

    try kaloth ganna beri wena ekak na. denata keyboard mouse hodai. :)

    oyatanam rep denna belu. raumak gihin ennalu. :)
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි