මේ තියෙන්නෙ අළුතින්ම හදපු Formula 1 simulator එක. වැඩි ගානක් වෙන්නෙ නෑ, £90,000 වගේ තමයි වෙන්නෙ. 
මෙහෙම තිබුනට මේක ඇත්තමෙ පදින්නනම් බෑ. ඒත් ඇත්තම කාර් එක විදියටම තමයි හදල තියෙන්නෙ.
අගල් 23 තිර 3ක් මේකෙ තියෙන්නෙ. ස්පීකර එහෙමත් තියෙනව. කැමති පාටකින් තෝරල ගන්න පුළුවන්ලු.
මෙන්න මෙතනින් ගියොත් කැමති කෙනෙකුට ගන්න පුළුවන්.
බලල නිකන්ම යන්න එපා. බම්පියක්වත් දෙන්න. සලකන අයට එලව එලව සලකනවා.