Kotte -> Arugam bay via Thanamalwila ( 7 hour drive )

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thawa photos dala ne. ela photos machan. niwadu dagena hari oya camerawath aran thawa trips yaman :)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    එලස්
    පට්ට ගමන , ෆොටෝ ටිකත් එළකිරි
    ෆොටෝ මාමා කෙනෙක් නිසා සිරාවට කලාවට අරන් තියෙනවා
    කොල්ලගේ වල් හිතත් ෆොටෝ වලින් මනාවට පිළිබිඹු කරල තියෙනවා
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මාරු ට්‍රිප් එක බන්
    පින්තුර ටිකත් මාරු
    වාහනෙත් පට්ට බස් වල කොච්චි වල කට්ට කනවට වටා එක තමයි මරු
    අපිත් එහෙම තමයි ට්‍රිප් අදින්නේ
    පික්ස් ටික පට්ට
    පට්ට ෂොට් ටිකක් වැදිලා තියෙනවා
    tnx a lot matchan :) ow sira photo tikak gatha
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    එලස්
    පට්ට ගමන , ෆොටෝ ටිකත් එළකිරි
    ෆොටෝ මාමා කෙනෙක් නිසා සිරාවට කලාවට අරන් තියෙනවා
    කොල්ලගේ වල් හිතත් ෆොටෝ වලින් මනාවට පිළිබිඹු කරල තියෙනවා


    photo mama :lol: wal newei bun peparasi :P :rofl: