පොත් බෙදා දිම පස්වන අදියරෙ(2019) නිමාව....

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,536
    8,754
    113
    ගොඩක් පින්, ඒ වගේම ගොඩක් සතුටුයි මටත් මේ සත් ක්‍රියාවට පොඩියට හරි සම්බන්ද වෙන්න ලැබුන එකට.
    මේ අවුරුද්දේ පුලුවන්නම් දෙසැම්බර් නිවාඩුවට කලින් පොත් බෙදල දෙන්න බලමු...
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ගොඩක් පින්, ඒ වගේම ගොඩක් සතුටුයි මටත් මේ සත් ක්‍රියාවට පොඩියට හරි සම්බන්ද වෙන්න ලැබුන එකට.
    මේ අවුරුද්දේ පුලුවන්නම් දෙසැම්බර් නිවාඩුවට කලින් පොත් බෙදල දෙන්න බලමු...
    tnx saho....

    elakiri kattiya nisa tamai mehema dewal karanna puluwan wenne.:love::love::love::D:D
     
    • Like
    Reactions: rajasaba

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම පස් පාරම ඔකට ගියා.. ගිය කවුරුත් ළමයින්ගෙන් බලෙන් වැදුමි ගත්තේ නැ මචන්. මෙදා පාරත් එහෙම තමයි ළමයි වදින්න හදනකොට අපේ අය එකට කැමති වුනේ නැ

    eka hodai machan. math kamathi na ehema wadinawata. mata kisi ekek wadinawata mama kamathi na. hugak math oya wage seen dakala thiyenawa...

    lagakadi mama ahuwe politics karana ekekgen hodama kathawa mangala samaraweera. u ekka mona aul thibbath u kiwwa , oyalage school ekata deshapalanaya karana aya awama lamayi wadinna epa kiyala...methanata ena aya kudu wikunala , mona jara wada karala enawada danne na. ona ma nam athata atha denna kiwwa....mama th eka anumatha karanawa...

    jaya !!
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන්ම කියන්න බෑ බං.... මට සති දෙකක් නිවාඩු නම් තියෙනවා... බලන්න ඔන....:yes:

    ඒ කාලේ වෙද්දී තත්වය බලල කියපන්....වගකීම් එහෙමත් වැඩි නේ ඉස්සරහට....
    :P:P:P
    උඹ ආවොත් සෙට් වුනෑකි
    :D:D:D