පොත් බෙදා දිම පස්වන අදියරෙ(2019) නිමාව....

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඇත්තටම එලකිරි වැඩක් සහෝ. බොහෝම පිං. උබල ඔක්කොටම. ලබන වතාවේ මීට වඩා උසස් අයුරින් මේ කටයුත්ත සිද්ධ කරන්න ශක්තිය ‍ධ්‍යෛර්ය ලැබේවා කියල සුභ පතනය :love::love::love:
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    එල එල... වෙනා වගේම මේ පාරත් හොඳට කරලා තියෙනවා...
     
    • Like
    Reactions: Ashan052

    bigdick

    Member
    Jan 28, 2019
    19
    2
    0
    එල මචං.

    මම දන්නේ නෑ උබලා මේ ළමයිට පොත් දෙද්දී ළමයි උබලට දන ගහල වැන්දාද කියලා. පින්තුරවල එහෙම පේන්නේ නෑ. එක්කෝ උබ දක්ෂ වෙන්න ඇති ඒ පින්තුර පබ්ලිෂ් නොකරන්න. කලින් ත්‍රෙඩ් වල නං මම දැක්ක ළමයි වඳිනවා. මේ පාර වත් එහෙම නැතිව පොත් දුන්නා නං ජයවේවා. ගුරුවරුන්ට, දෙමාපියන්ට ඇරෙන්න අනික් එවුන්ට වදින්න ඕනි නෑ.

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    එල මචං.

    මම දන්නේ නෑ උබලා මේ ළමයිට පොත් දෙද්දී ළමයි උබලට දන ගහල වැන්දාද කියලා. පින්තුරවල එහෙම පේන්නේ නෑ. එක්කෝ උබ දක්ෂ වෙන්න ඇති ඒ පින්තුර පබ්ලිෂ් නොකරන්න. කලින් ත්‍රෙඩ් වල නං මම දැක්ක ළමයි වඳිනවා. මේ පාර වත් එහෙම නැතිව පොත් දුන්නා නං ජයවේවා. ගුරුවරුන්ට, දෙමාපියන්ට ඇරෙන්න අනික් එවුන්ට වදින්න ඕනි නෑ.

    මම පස් පාරම ඔකට ගියා.. ගිය කවුරුත් ළමයින්ගෙන් බලෙන් වැදුමි ගත්තේ නැ මචන්. මෙදා පාරත් එහෙම තමයි ළමයි වදින්න හදනකොට අපේ අය එකට කැමති වුනේ නැ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    Good Job Machan! Udaw karanna bari wena ekata sorry.dethun parakma ubalage msg eka awa mata dethun denkegenma.mata puluwannam kiyapan ubaa scl ekak hyagaththa hati.me para school eke get eka wenuwata me wage deyak karanna baluwe.
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    මම පස් පාරම ඔකට ගියා.. ගිය කවුරුත් ළමයින්ගෙන් බලෙන් වැදුමි ගත්තේ නැ මචන්. මෙදා පාරත් එහෙම තමයි ළමයි වදින්න හදනකොට අපේ අය එකට කැමති වුනේ නැ

    ඔය වගේ උන්ට උත්තර දෙන්න යන්න එපා බං....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    එල මචං.

    මම දන්නේ නෑ උබලා මේ ළමයිට පොත් දෙද්දී ළමයි උබලට දන ගහල වැන්දාද කියලා. පින්තුරවල එහෙම පේන්නේ නෑ. එක්කෝ උබ දක්ෂ වෙන්න ඇති ඒ පින්තුර පබ්ලිෂ් නොකරන්න. කලින් ත්‍රෙඩ් වල නං මම දැක්ක ළමයි වඳිනවා. මේ පාර වත් එහෙම නැතිව පොත් දුන්නා නං ජයවේවා. ගුරුවරුන්ට, දෙමාපියන්ට ඇරෙන්න අනික් එවුන්ට වදින්න ඕනි නෑ.

    ඇක්ක කියපං උඹ මංගල සමරවීරගේ පුක් කොල්ලෙක්ද :confused:

    අපේ රටේ එක සංසකෘතික ලක්ෂණයක තමයි බූරුවෝ වැඩිහිටියන්ට වදින එක. ගෙදරට එන වැඩිහිටියෙකුට වදින එක අපේ රටේ ඈත ඉතිහාසයේ ඉදලම සිංහලයෝ කරපු දෙයක්. තෝ සිංහලයෙක් නෙවෙයිද මොකෙක්ද මම දන්නෙ නෑ. එව්නාට වැන්දා කියලා ළමයෙක්ගේ අත්දෙකවත්, කකුල් දෙකවත් ගෙවෙන්නේ නෑනේ. වදිනවා කියන්නේ පහත් වැඩක් නෙවෙයි. අනේ තොපිලා වගේ පුහු රැඩ්කල් පුක් බඩයෝ :angry::angry::angry:
     
    • Like
    Reactions: Executer

    shenat

    Well-known member
  • May 13, 2007
    58,554
    86,839
    113
    ආශ්චර්යමත් රටක
    එල මචං.

    මම දන්නේ නෑ උබලා මේ ළමයිට පොත් දෙද්දී ළමයි උබලට දන ගහල වැන්දාද කියලා. පින්තුරවල එහෙම පේන්නේ නෑ. එක්කෝ උබ දක්ෂ වෙන්න ඇති ඒ පින්තුර පබ්ලිෂ් නොකරන්න. කලින් ත්‍රෙඩ් වල නං මම දැක්ක ළමයි වඳිනවා. මේ පාර වත් එහෙම නැතිව පොත් දුන්නා නං ජයවේවා. ගුරුවරුන්ට, දෙමාපියන්ට ඇරෙන්න අනික් එවුන්ට වදින්න ඕනි නෑ.

    :rolleyes::rolleyes::rolleyes::no::no: