පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව....

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    හරිම සතුටුයි බන් මේව දකිද්දි. මට මේ සැරේ කිසිම උදව්වක් කරන්න පුලුවන්කමක් තිබ්බෙ නැහැ එරිල හිටපු විදිහට මොකද මගෙත් දෙවෙනි එකී මේ සැරේ නර්සරි දාපු නිසා. ලබන අවුරුද්ද වෙනුවෙන් දැන්ම ඉඳන් වෙන් කලා නම් හරි වගේ. පිං සිද්ධ වෙනව.

    අසාන් කොලූ ගියේ නැද්ද...
    ගියා :P
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    එල මචන් ...ඊලඟ එක එනකල් බලන් ඉන්නෙ ..ඒ සැරේටනම් අපිත් එනව ගමන ට...පින් හැමෝටම ...
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,253
    2,646
    113
    London
    බොහොම පින් මේ වැඩේට අපිවත් එකතු කරගත්තට. යම් දායකත්වයක් දෙන්නට මේ වසරේත් හැකිවීම ගැන හරිම සතුටයි . ඉදිරියටත් තව උදවු කරනවා
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :):):)
    pattama sathutui saho...!

    rox2030 සහෝදරයා ඇතුලු පිරිසට පින්...!

    :love::love::love::love:
    :love::love: tns yaluwe

    Bohoma pin
    :love::love::love::)
    පුංචි මල් කැකුළු පුබුදුවන්න, එයාලගෙ අනාගතයට රුකුලක් වෙන්න සහයොගය දිපු අපෙම කිරියෙ අයට කිරිය වෙනුවෙන් ගොඩක් ස්තුති වෙනවා.
    :love::love:

    :):):love::love:
    Ahannath sathuthui apiath wedding eka kiyaida
    ow ow :P:P:love:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලින්ක් එක වයිබර් වලින් තකහනියක් එව්ව නිසා ඔන්න ලොග් වෙලාම පෝස්ට් එකක් දැම්මා.

    ගිය සැරේ තරම් මේ සැරේ දායකත්වයක් දැක්වීමට නොහැකිවීමට සමා වෙන්න ඕනෙ.

    දිගටම කරගෙන යමු.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වැඩේ නම් එලකිරි වගේම කරලා තියෙනවා..මචන් ගොඩක් පින් කට්ටියටම මේ වැඩේට සම්බන්ද වෙච්ච සහ ඒ වෙනුවෙන් වචනෙකින් හරි උදවු කරපු හැමෝටම..විශේෂයෙන් කියන්න ඕන මේ වැඩේ පිටිපස්සේ ලොකු කට්ටියක් ඉන්නවා..නැත්නම් අවුරුදු 6ක් මේක එක දිගට කරගෙන යන්න ලැබෙන්නෙ නෑ..අපිටත් මේ වැඩේට සම්බන්ද වෙන්න පුලුවන් උනේ මේක තමන්ගේ වැඩක් කියල හිතාගෙන අනිත් වැඩ අතපසු කරගෙන මේක වෙනුවෙන්ම කැප උන සෙට් එකක් ඉදපු නිසයි.මේ සැරේ ගමනට සහභාගි වෙන්න හිටියත් ඒක කරගන්න බැරි උනා තිබුන වැඩත් එක්ක.ඊලග පාර අනිවා මේ වැඩේට ක්‍රියාකාරී දායකත්වයක් දෙන්න බලාපොරොත්තු වෙනවා...:yes::yes::yes:

    ජය...:love::love::love:
    බොහොම ස්තුති.. ඔයාලා නිසයි අපිටත් නොකඩවා 6 වෙනි වතාවටත් කරන්න පුලුවන් උනෙ.
    තමන්ගේ වැඩත් පස්සට දාලා මෙකෙට කැපවෙන අය තමයි අපෙ කිරියෙන් ලැබුනෙ.එයාලටත් ගොඩක් පින්.එහෙම අය නැතුව ඉන්න එක වාසනාවක්...

    ඉලග වතාවෙ යන්න සෙට් වෙමු හොදෙ...
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අඩේ බලපන් ඒ ළමයින්ගේ මුනුවල තියන හිනාව ....... උඹල හැමෝටම ගොඩක් පින් මචන්ලා ... තවතවත් මෙවැනි සත් ක්‍රියා කිරීමට ශක්තිය ධ්‍යෛර්ය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා මචන්ලා :love::love:
    ඔයාටත් ගොඩක් පින් යාලුවෙ .... කිරියෙ ඉන්න කට්ටිය නිසා තමයි... මෙ හැම දෙයක්ම.......

    සිරාවට කදුළු ආවා මචං , ගොඩාක් පිං
    :love:
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    බොහොම පින් උබලා එකතුවෙලා කරන වැඩේට...ඊලග අවුරුද්දේ මීටත් වඩා සාර්තකව කරන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනව...

    By the way, Menna me photo eke left side corner inna dial eka man andurana kenek...Elakiri ID eka mokakda kiyala danne na...Me msg eka dakkoth mata PM ekak danna...

    IMG-20200113-103113.jpg