iphone ගැන ඕනේ දෙයක්...

roshan7917

Member
Jun 14, 2012
765
83
0
piliyandala
IPHONE WALATA WEDA TIKAK DAGANNA

http://www.elakiri.com/forum/showthread.php?t=1501543

free-iphone-4-apps.jpg
 
AziBuzz

Member
May 9, 2011
112
2
0
on Earth
machanla mage iphone 4g ekak thiyenne. sensor eka dan langakadi indan wada karannahe bn calls gaththama screen eke lights off wennahe sensor eka wada nahe mata sensor eka check karaganna wena widiyak nadda? mama mekata mokada karanna oni ? restore karalath baluwa bn
 
thilan007

Active member
  • Mar 20, 2008
    449
    138
    43

    oka hardware fault ekak :)
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මචං..

    iPhone 3GS |
    iOS 5.0.1 (9A405) Jailbreaked with ultrasnow |
    BB 05.13.04
    carrier 11.0

    Absinthe tool එක පාවිච්චි කරල iOS unthered 5.1.1 වලට Jailbreak කරන්න පුළුවන් වේවිද ගැටළුවක් නොවී. ??
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    machanla mage iphone 4g ekak thiyenne. sensor eka dan langakadi indan wada karannahe bn calls gaththama screen eke lights off wennahe sensor eka wada nahe mata sensor eka check karaganna wena widiyak nadda? mama mekata mokada karanna oni ? restore karalath baluwa bn

    ඔයාට මොනවත් කරන්න දෙයක් න , ෆොනේ හදන තැනකට දෙන්න , සෙන්සර් 1ක වැඩ කරන්නේ :shocked:
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    මචං..

    iPhone 3GS |
    iOS 5.0.1 (9A405) Jailbreaked with ultrasnow |
    BB 05.13.04
    carrier 11.0

    Absinthe tool එක පාවිච්චි කරල iOS unthered 5.1.1 වලට Jailbreak කරන්න පුළුවන් වේවිද ගැටළුවක් නොවී. ??

    එහෙම කරන්න විදියක් නේ ios6 වකට අප්ඩේට කරන්න ඊට පස්සේ 5.1.1 වලට ඩොව්න්.... කරන්න ඊට පස්සේ ජල්බ්‍රෙක් කරන්න :shocked:
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    Thanks මචං විස්තරේට... :)

    මම හදිස්සියට Upgrade වචනෙ type කරල නැහැ. :(
    හරියටම අහන්න ඕනෙ වුණේ 5.0.1 වල ඉඳන් 5.1.1 වලට upgrade කරල jailbreak කරගන්න පුළුවන් වේවිද කියල....

    එහෙම කරන්න විදියක් නේ ios6 වකට අප්ඩේට කරන්න ඊට පස්සේ 5.1.1 වලට ඩොව්න්.... කරන්න ඊට පස්සේ ජල්බ්‍රෙක් කරන්න :shocked:
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    Thanks මචං විස්තරේට... :)

    මම හදිස්සියට Upgrade වචනෙ type කරල නැහැ. :(
    හරියටම අහන්න ඕනෙ වුණේ 5.0.1 වල ඉඳන් 5.1.1 වලට upgrade කරල jailbreak කරගන්න පුළුවන් වේවිද කියල....

    can't - :no::no:
     
    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මච‍‍ංලා..
    මගේ pc itunes ඕපන් කරාම CPU usage එක 100% ගන්නවා.Itunes Store වලට යන්නෙත් නෑ.software එකත් slow. Windows දැම්මම හරියන්වා. හැමදාම එහෙම කරන්න බෑ. කවුරු හරි දන්න කෙනෙක් කියන්නකො මොකද කරන්නේ කියල මේකට :(
     
    AziBuzz

    Member
    May 9, 2011
    112
    2
    0
    on Earth
    ane machanla mge lap eka format karanna unaa dan 4n eke thiyena data ( photos,videos,ibooks & apps) ae widiyatama itunes walata ganne kohamada ? plzzz hlp me download karanogena ganna oni trasfer purchases methd eka nathuwa kramayak oni :(
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මච‍‍ංලා..
    මගේ pc itunes ඕපන් කරාම CPU usage එක 100% ගන්නවා.Itunes Store වලට යන්නෙත් නෑ.software එකත් slow. Windows දැම්මම හරියන්වා. හැමදාම එහෙම කරන්න බෑ. කවුරු හරි දන්න කෙනෙක් කියන්නකො මොකද කරන්නේ කියල මේකට :(

    pc එකේ කසේ එකක් වෙන්න ඇති... Hardware ටික chk කරලා බලන්න
     
    • Like
    Reactions: thilan##

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ane machanla mge lap eka format karanna unaa dan 4n eke thiyena data ( photos,videos,ibooks & apps) ae widiyatama itunes walata ganne kohamada ? plzzz hlp me download karanogena ganna oni trasfer purchases methd eka nathuwa kramayak oni :(

    සින්දු නන් ගන්න බැ.. itunes එකෙන්.. jailbrek කරලද තියෙන්නේ?
     
    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    ane machanla mge lap eka format karanna unaa dan 4n eke thiyena data ( photos,videos,ibooks & apps) ae widiyatama itunes walata ganne kohamada ? plzzz hlp me download karanogena ganna oni trasfer purchases methd eka nathuwa kramayak oni :(

    ane machanla mge lap eka format karanna unaa dan 4n eke thiyena data

    ලැප් එක පොමෙට් කරන්න මොකටද ෆොනේ එකේ data :lol:

    itune back up extract karanna:shocked:
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    449
    138
    43
    Thanks මචං විස්තරේට... :)

    මම හදිස්සියට Upgrade වචනෙ type කරල නැහැ. :(
    හරියටම අහන්න ඕනෙ වුණේ 5.0.1 වල ඉඳන් 5.1.1 වලට upgrade කරල jailbreak කරගන්න පුළුවන් වේවිද කියල....

    try this method.මගේ 3gs එක නම් 4.1 to 5.1.1 වලට update කලා :)
     
    Attachments

    • untitled.JPG
      untitled.JPG
      62.9 KB · Views: 62
    • untitled 1.JPG
      untitled 1.JPG
      73.5 KB · Views: 50
    • untitled 2.JPG
      untitled 2.JPG
      55.7 KB · Views: 52
    • untitled 3.JPG
      untitled 3.JPG
      68.5 KB · Views: 50
    • untitled 4.JPG
      untitled 4.JPG
      83.6 KB · Views: 52

    thilan007

    Active member
  • Mar 20, 2008
    449
    138
    43
    ඉතුරු ඒවා ....... .............
     
    Attachments

    • untitled 5.JPG
      untitled 5.JPG
      58.7 KB · Views: 51
    • untitled 6.JPG
      untitled 6.JPG
      42.3 KB · Views: 56
    • untitled 7.JPG
      untitled 7.JPG
      79 KB · Views: 53
    • untitled 8.JPG
      untitled 8.JPG
      71.1 KB · Views: 57
    • untitled 9.JPG
      untitled 9.JPG
      50.6 KB · Views: 51