machanla mage iphone 4g ekak thiyenne. sensor eka dan langakadi indan wada karannahe bn calls gaththama screen eke lights off wennahe sensor eka wada nahe mata sensor eka check karaganna wena widiyak nadda? mama mekata mokada karanna oni ? restore karalath baluwa bn

oka hardware fault ekak![]()
den puluwan![]()

machanla mage iphone 4g ekak thiyenne. sensor eka dan langakadi indan wada karannahe bn calls gaththama screen eke lights off wennahe sensor eka wada nahe mata sensor eka check karaganna wena widiyak nadda? mama mekata mokada karanna oni ? restore karalath baluwa bn

මචං..
iPhone 3GS |
iOS 5.0.1 (9A405) Jailbreaked with ultrasnow |
BB 05.13.04
carrier 11.0
Absinthe tool එක පාවිච්චි කරල iOS unthered 5.1.1 වලට Jailbreak කරන්න පුළුවන් වේවිද ගැටළුවක් නොවී. ??

එහෙම කරන්න විදියක් නේ ios6 වකට අප්ඩේට කරන්න ඊට පස්සේ 5.1.1 වලට ඩොව්න්.... කරන්න ඊට පස්සේ ජල්බ්රෙක් කරන්න![]()
Thanks මචං විස්තරේට...
මම හදිස්සියට Upgrade වචනෙ type කරල නැහැ.![]()
හරියටම අහන්න ඕනෙ වුණේ 5.0.1 වල ඉඳන් 5.1.1 වලට upgrade කරල jailbreak කරගන්න පුළුවන් වේවිද කියල....

මචංලා..
මගේ pc itunes ඕපන් කරාම CPU usage එක 100% ගන්නවා.Itunes Store වලට යන්නෙත් නෑ.software එකත් slow. Windows දැම්මම හරියන්වා. හැමදාම එහෙම කරන්න බෑ. කවුරු හරි දන්න කෙනෙක් කියන්නකො මොකද කරන්නේ කියල මේකට![]()
ane machanla mge lap eka format karanna unaa dan 4n eke thiyena data ( photos,videos,ibooks & apps) ae widiyatama itunes walata ganne kohamada ? plzzz hlp me download karanogena ganna oni trasfer purchases methd eka nathuwa kramayak oni![]()

pc එකේ කසේ එකක් වෙන්න ඇති... Hardware ටික chk කරලා බලන්න

but itunes walata witharai ehema cpu usage eka ganne![]()
මෙහෙම දෙයක් නන් මට කවදාවත් වෙලා නැ Thanks මචං විස්තරේට...