ලංකාවට ගූ වැස්සක්
homefacebooktwitter
පැල්මඩුල්ලට ‘කහ’ වැස්සක්
November 3, 2012 at 5:30 pm | Lanka C News.
පැල්මඩුල්ල, වාරිගම, වතුරපීල්ල අසල කුඩා ප්රදේශයකට පසුගියදා කහ පැහැති වැස්සක් ඇඳහැලූණු බව ප්රදේශවාසීහු කියති. සවස හතරට පමණ පොද වැස්සක් ලෙස විනාඩි දහයක පමණ කාලයක් පැවති මෙම වැස්සෙන් ඇඳ හැලූණු ජල බින්දු කහපාටින් යුක්ත වූ බවද ඔවුහු කීහ.
වැස්ස වැටුණු ප්රදේශයේ නිවාස තුන හතරක් පිහිටි බවත් පොද වැස්සේ සිටි අයගේ ඇඳුම්වල කහ පැහැති පැල්ලම් තිබූ බව ද ගම්වාසීහූ කීහ. තැන තැන එකතු වූ වැසි ජලය ද හබරළ සහ ගහල වැනි ගස්වල එකතුව තිබූ ජගය ද කහපාටින් යුක්ත වූ බව ඔවූහූ කීහ