2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Jun 8, 2012
985
251
0
kandy
එක්කෙනෙක් වෙන්නත් ඉඩක් නැත්තෙම නෑ, ඒත් මම දැකල තියන දෙයක් තමයි වර්ගපූර්ණිකාවට නම් අපේ ඉහලම කලා කාරයන්ගෙ සම්මාදමත් ලැබෙන අවස්ථා තියනවා. මම කියන්නෙ Orion මේ කරගෙන යන්නෙ ඉතාම විශිෂ්ට නිර්මාණයක්. මේ වගේ කලා නිර්මාණ සමාජය වපරැහින් බලපු මුල් අවස්ථාව මේක නෙමෙයි. අපි හැමෝම ලංකාවෙ මිනිස්සු නෙ, ලංකාවෙ අයගෙ සිතුම් පැතුම් තවම මේ වගේ අධිතාත්විකත්වය සහ සංගත බව කියන දෙකම එකට කැටි වෙච්ච සාහිත්‍ය ප්‍රභේද බාර ගන්න මට්ටමට විවෘත වෙලා නැහැ කියල තමයි මට කියන්න තියන්නෙ. අපි අලුත් පරම්පරාවෙ අය අලුත් පරම්පරාවෙ කලාව සහ සාහිත්‍යය එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න දැන් කාලෙ හරි කියල හිතෙනවා.

හොදට ලියලා තියනවා තමා. නැත්තම් මෙච්චර පේජස් ගොඩක් යයිද බන්.
:):):):)
සාහිත්‍ය නිර්මාණයක් විදියට ගත්තොත් ත්‍රෙඩ් එක හොදයි.
 
ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
මේක කලා නිර්මාණයක් නෙවෙයි. ෆැන්ටසේ එකක් නෙවෙයි. 2012 වසර තුල සිදුවන මානවයන් නව යුගයකට ගමන් කරන පිටසක්වල ආක්‍රමනයක්.මේක සත්‍ය වෙනවා.

:frown: අපි ඕක කරන්න දෙන්නෙ නෑ.. මානවයාට අපට තරම් උසස් බුද්ධියක් නොතිබුණා කියලා එක ඒලියන් ජාතියකට මානවයාගේ පෘථිවිය ආක්‍රමණය කරන්න අපි ඉඩ තියන්නෙ නෑ. අපිවත් උඹලවත් ස්වභාවිකවම මේ මට්ටමට පරිණාමය වුණා වගේ මානවයාගේ අනාගතයත් ස්වභාව ධර්මයටම තීරණය කරන්න ඉඩ දෙන්න ඕනෙ කියන එකයි අන්තර් තාරකා සංගමයේ අවසාන නිගමනය වුණේ. උඹලා බල තන්හාවෙන් පෘථිවියට ඇහැ ගහගෙන හිටියා මිසක් එහෙ සිද්ධ වුණ දේවල් දන්නෙ නෑ නෙ.
 
Jun 8, 2012
985
251
0
kandy
අර බ්ලොග් එකේ යන ඒවත් මේකෙ ත්‍රෙඩ් විදියට දදා හිටියනෙ?
එතකොට දැන් ඌ කෝ?
ඒ ත්‍රෙඩ් ෆෝරම් එකේ නැගලා යන්නෙ නැති නිසා ඌම වෙනම ෆැන්ටසි කතාවක් පටන් ගත්තා වෙන්න බැරිද??????????
 
33000W

Member
මම එහෙම දෙයක් ඒ පෝස්ට් එකේ කියල නෑ නෙ. උඹට තේරිලා නෑ වගේ මම කිව්ව දේ :sorry:
උබ කියන්නෙ සාහිත්‍ය ගැන තමයි.ෆැන්ටසි එකක් වගේ ලියන්න නම් ඔරියට හොද හැකියාවක් තියනව.ඒත් සාහිත්‍ය භාවිත කරල අනිත් අයව අමාරුවෙ දාන දේවල්,බොරු වගේ දේවල් ලියල කොච්චර සාහිත්‍ය දැන ගත්තත් වැඩක් නැහැ.:no:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිව යුත්තේ schizophrenia හැදුනු අයට ඉතාමත් හොද නිර්මාණාත්මක හැකියාවක් ඇති බවය.
    ඕනෙනම් කියවන්න මිකායිල් බුල්ගකොව් ගේ මාස්ටර් ඇන්ඩ් මාගරීටා
    බලන්න ජයන්ත ගේ ගරිල්ලා මාකටිං
     
    • Like
    Reactions: djHiran

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    උබ කියන්නෙ සාහිත්‍ය ගැන තමයි.ෆැන්ටසි එකක් වගේ ලියන්න නම් ඔරියට හොද හැකියාවක් තියනව.ඒත් සාහිත්‍ය භාවිත කරල අනිත් අයව අමාරුවෙ දාන දේවල්,බොරු වගේ දේවල් ලියල කොච්චර සාහිත්‍ය දැන ගත්තත් වැඩක් නැහැ.:no:

    ඔව් ඒකත් ඇත්ත. ඒත් ඉතිං ඔරියා කාවවත් අමාරුවේ දැම්ම බවක් මං නම් තවම අහලා නෑ
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අර බ්ලොග් එකේ යන ඒවත් මේකෙ ත්‍රෙඩ් විදියට දදා හිටියනෙ?
    එතකොට දැන් ඌ කෝ?
    ඒ ත්‍රෙඩ් ෆෝරම් එකේ නැගලා යන්නෙ නැති නිසා ඌම වෙනම ෆැන්ටසි කතාවක් පටන් ගත්තා වෙන්න බැරිද??????????

    මං හිතන්නෙ ඔරියා මේ කරන දේ වැරැද්දක් විදියට දකින්න ඕනෙ නෑ. උඹලා මේ ත්‍රේඩ් එක කියෙව්වම හිතට දැනෙන යමක් තිබුන නිසා නෙ මේ පෝස්ට් වුණත් දාන්නෙ. ඔරියාට වැඩේ කරගෙන යන්න ඉඩ දෙමු.. මට නම් ඔරියා නව තාරකා යුගය ගේන හැටි බලන්න ඉවසිල්ලක් නෑ!
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    කිව යුත්තේ schizophrenia හැදුනු අයට ඉතාමත් හොද නිර්මාණාත්මක හැකියාවක් ඇති බවය.
    ඕනෙනම් කියවන්න මිකායිල් බුල්ගකොව් ගේ මාස්ටර් ඇන්ඩ් මාගරීටා
    බලන්න ජයන්ත ගේ ගරිල්ලා මාකටිං

    11.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හෑබෑයි ඔරියො තව මාසයකින් බලාගන්න පුලුවන් උබෙ පට්ට කෙප්පෙ තරම,,රෙදි ඈදගෙන නම් එලකිරි එකට එන්න එපා,දෑන්ම ඉදලා ෆෙක් ටිකක් හදගෙන හිටපන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    විස්තර කියපන්.උබ වැඩ කරන්නෙ කොහෙද?උන්ට රජයත් එක්ක මොනව හරි ගනු දෙනු තියන තැනක්ද?දෙසැම්බර් වල මොනව හරි වෙනවනම් තමයි.මේ මේ පොරිය රජ වෙන එක නම් බොරු:lol:.ඕන නම් වෙන කවුරු හරි කෙනෙක් එයි.මොකද මායා වරු කියල තියනව එයාලට දැනුම දුන්න දෙවිය අහසේ විශාල ආලෝකයක් එක්ක පොලවට එනව කියල.අනිත් එක නොස්ටර්ඩෑම් කියලත් තියෙන්නෙ අහසෙ විශාල ආලෝකයක් ගැන.අනිවා පිටසක්වල සීන් එකක් තමයි.ඒත් මූ රජ වෙන එක බොරු.මූ දෙයක් දන්නව.ඒත් පොයිය දාන්නෙ වැඩි පුරම:rofl:
    අනිවා එහෙම දෙයක් වෙන්නෙ පුලුවන්. දවස් 3ක් අදුරෙන් වැහිල යනවයි කියල තියෙනව. ඒ කියන්නෙ සූර්‍යයා නැති වීමක් වෙන්න බෑ. අදුර කියන්න එකට හොදම උත්තරේ තමා current නැති වෙන එක.
    මොකද අපිට current නැති වෙනව කියන්නෙ සාමාන්‍ය දෙයක් උනත් Ausi, UK, USA, JAP වගේ රට වල ජනාකීර්ණ ප්‍රරදේශ වල අවු 2 කටම current යන්නෙ විනාඩි 3-4 ක් වගේ. ඒතකොට ඒ රටක current නැති උනොත් ඔක්කොම අඩාල වෙනව. අනතුරකට ලෑස්ති වෙන කවුරුත් ලෝක විනාශයක් ගැන හිතන්නෙ නෑ. එහෙම වෙන්නෙත් නෑ. ඒත් සමහරු කියනව හැමෝගෙම වත්කම් ආයිත් සම වෙයිලු. Information age වලින් ආයිත් පස්සට එයිලු Industrial age එකට. අනේ මන්ද..
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    මං හිතන්නෙ ඔරියා මේ කරන දේ වැරැද්දක් විදියට දකින්න ඕනෙ නෑ. උඹලා මේ ත්‍රේඩ් එක කියෙව්වම හිතට දැනෙන යමක් තිබුන නිසා නෙ මේ පෝස්ට් වුණත් දාන්නෙ. ඔරියාට වැඩේ කරගෙන යන්න ඉඩ දෙමු.. මට නම් ඔරියා නව තාරකා යුගය ගේන හැටි බලන්න ඉවසිල්ලක් නෑ!

    :baffled::baffled::baffled::baffled::baffled:
    එහෙනම් ඔන්න ඔහෙ ඉමුකො බලන්න තාරකා යුගය එනකම්.
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    කිව යුත්තේ schizophrenia හැදුනු අයට ඉතාමත් හොද නිර්මාණාත්මක හැකියාවක් ඇති බවය.
    ඕනෙනම් කියවන්න මිකායිල් බුල්ගකොව් ගේ මාස්ටර් ඇන්ඩ් මාගරීටා
    බලන්න ජයන්ත ගේ ගරිල්ලා මාකටිං
    නිකන් පොන්සියෙක් වගේ ගොන් කතා කියන්නේ නැතිව ඔය පහල ඉන්න මිනිහා වගේ මොකක් හරි නිර්මාණයක් කරපිය බූරුවෝ.උඹ දන්නේ කුස්සි අම්මා වගේ පැටිස් ,ඉස්සෝ තම්බන්න විතරයි.ඒකත් කන්න බෑ බඩ යනවා.
    20121103160533.png
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අලි මදිවට කොටි...සීන් එකක් නේ දැන්...හරි අර රාවණා සීන් එක ගැන මොකෝ හිතන්නේ කියමු බලන්න දෙන්නම.තාම මෙයා නැඟිට්ටේ නැද්ද නැත්තම් සදහටම දොයි ද කියලා...
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    අලි මදිවට කොටි...සීන් එකක් නේ දැන්...හරි අර රාවණා සීන් එක ගැන මොකෝ හිතන්නේ කියමු බලන්න දෙන්නම.තාම මෙයා නැඟිට්ටේ නැද්ද නැත්තම් සදහටම දොයි ද කියලා...
    රාවනා රජතුමා කියන්නෙත් අපේ ඔරියන්තුමා තමයි කියන්නේ .:baffled:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,816
    2
    115,810
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ОrionThuma;13770916 said:
    මම කලින් කීවා නෙ ඊයෙ වෙනකල් මම පිටසක්වල ජීවියෙක් බව නොදැන හිටිය විදිය. ඊයෙ හවස මට වෙනද වගේම හොඳට නින්දක් ගියා. හීනෙන් මට පෙනුනෙ ලතින් ඇමෙරිකානු ටෑන් සහිත ලස්සන කෙල්ලෙක්. සමහර දේවල් ෆර්ෆෙක්ට්, සමහර දේවල් පර්ෆෙක්ට්. ඒත් කමක් නෑ කියල මම කිට්ටු කළා. මෙන්න පැනපු ගමන් මට කිස් කරන්න පටන් ගත්තා. මට ආදරෙයි කිව්වා. එතකොට තමයි මට තේරුනේ මෙයා නම් මේ ලෝකෙ කෙනෙක් වෙන්න බෑ කියල. ඒ තරම් උගත් බුද්ධිමත් පෙනුමක් තිබුණ කෙනෙක් මම වගේ කෙනෙකුට එහෙම පැනපු ගමන් ආදරේ කරන්න පටන් ගන්න තරම් හේතුව මට පස්සෙ තේරුනේ. කොහොම හරි පැනපු ගමන් පටන් ගත්ත ආදරේ අපි දිගටම කරගෙන ගියා ( මේ තවම හීනෙන් ). කොහොම හරි මට ඒ වෙලාවෙ තේරුනා මම ඉන්නෙ පෘථිවියේ නොවන බව. හිතාගන්නවත් බැරි තරම් ලස්සන පර්ෆෙක්ට් බීච් එකක තමයි අපි හිටගෙන හිටියෙ. මම වටපිට බැලුවා. මෙන්න එතකොට මම දැක්කා මම හොයපු දේ.. පඳුරක්. කොහොම හරි හීනෙ උච්චතම ස්ථානයට ලං වෙනකොට කවුද එකෙක් කඩා පැන්නා. ඌ අර කාන්තාවට කිව්වා "ඔයා ඔයාගෙ කොටස හරියටම කළා,.. තෑන්ක් යූ. දැන් ඔයාට යන්න පුළුවන්" කියලා. එතකොට තමයි මාම් දැකගත්තෙ එයා කාට හරි ඉහල බලයකට වැඩ කරන ස්පෙෂල් ඒජන්ට් කෙනෙක් කියලා.

    ඒ කඩා පැනපු පුද්ගලයා හරියට අර ප්‍රිසන් බ්‍රේක් කතා මාලාවෙ ඇලෙක්සැන්ඩර් මහෝන් වගේ බුද්ධිමත් පෙනුමක් තිබුණ පුද්ගලයෙක්. ඔහු මට සියලුම විස්තරේ කිව්වා. අවදි වුණාම ITN ප්‍රවෘති බලන ලෙස මට කිව්වේ මම ඒ විස්තර පිලි නොගන්න බව තේරුම් ගියාමයි. ඉතින් මම ප්‍රවෘති බලනකොට සිද්ධ වුනේ මොකක් ද කියල කලින් කිව්වා නෙ.

    මට මහ පාරෙදි දවල් ඒ හීනෙන් දැක්ක අය අද හම්බුනා කොළඹ විශ්ව විද්‍යාලෙ ලඟ අලුතින් දාල තියන චිමිනි එකට ගියාම. එදන අඩුවක් රුපියල් 10 නිසා ලු එයාලත් ඒකටම කන්න ආවෙ. මට පෝඩ්ඩක් බය හිතුනා මුලදි. ඒත් ඒ බය පස්සෙ පහ වෙලා ගියා. ටික වෙලාවක් කතා කර කර ඉන්නකොට මේ දෙන්න චිමිනි එකෙන් එලියට ඇවිල්ලා වැටට හේත්තු වෙලා අහස දිහා බලාගෙන ඉන්නවා දැක්කා. මම හිතන්නෙ ක්වන්ටම් එන්ටෑන්ගල්මන්ට් එක පාවිච්චි කරලා මෙයාල ඉන්ස්ටන්ට් මැසේජස් ගැහුවා ඒලියන්ස්ලට. ඊට පස්සෙ ආපහු ලඟදි හමු වෙමු කියලා යනකොට මම හිටිය තැන බිම අමුතු කහ පාට දෙයකින් තෙමිල තිබුණා. මේක කතාවක්, but true.
    WTF!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    මම මෙතන දැක්ක වර්ගපුර්නිකාව blog එක මේ thread එකට අදාළ කරගෙන තියනවා. එත් මචන්ලා මේ දෙක අතර ලොකු වෙනසක් තියනවා. වර්ගපුර්නිකාව බ්ලොග් එකේ කරන්නේ රාවන ගැන බොරු කතා කරන උන් ගැන උපහාසයෙන් කතා කරන එක. මේකට සිංහල වචනය උපහාසය උනත් Sarcasm කියන වචනය තමයි හොඳටම ගැලපෙන්නේ.

    ඔරියගේ thread එකේ මුල් දවස්වල මම හිතුවේ මේකත් Sarcasm thread එකක් කියල එත් පස්සෙයි තේරුනේ මේක ඇත්තටම කට්ටිය අන්දන්න කරන thread එකක් කියල
     
    ඔව් ඒකෙත් ඇත්තක් තියනවා. මම නම් මේ කියන්නෙ පට්ටපල් බොරුවක් කියල දැන දැනත් මේ ඔරියාගෙ පොට මුල ඉඳලම රස වින්ඳා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ОrionThuma;13771859 said:
    :frown: අපි ඕක කරන්න දෙන්නෙ නෑ.. මානවයාට අපට තරම් උසස් බුද්ධියක් නොතිබුණා කියලා එක ඒලියන් ජාතියකට මානවයාගේ පෘථිවිය ආක්‍රමණය කරන්න අපි ඉඩ තියන්නෙ නෑ. අපිවත් උඹලවත් ස්වභාවිකවම මේ මට්ටමට පරිණාමය වුණා වගේ මානවයාගේ අනාගතයත් ස්වභාව ධර්මයටම තීරණය කරන්න ඉඩ දෙන්න ඕනෙ කියන එකයි අන්තර් තාරකා සංගමයේ අවසාන නිගමනය වුණේ. උඹලා බල තන්හාවෙන් පෘථිවියට ඇහැ ගහගෙන හිටියා මිසක් එහෙ සිද්ධ වුණ දේවල් දන්නෙ නෑ නෙ.
    මේකට මගේ ත්‍රෙ එක පුරාම පැහැදිලි පිලිතුරු දීලා තියෙනවා.මේ වගේ ප්‍රාථමික අරමුනු මේ සූර්ය විශ්වය තුල නැත.මම කීවා මේ විශ්වය කෘථිමව නිෂ්පාදනය කල විශ්වයක්.මේක නිෂ්පාදනය කල බ්‍රහ්මයන්ම තමයි මේක පාලනය කරන්නෙත්.
    හුඟක් අය හිතාගෙන ඉන්න පෘථිවිය තුල ඉතාම ප්‍රචලිත දෙයක් ගැන ඔබ කතා කරන්නේ.ඔවුන් හිතාගෙන ඉන්නේ මානවය්න්ට සහ මේ ග්‍රහලෝකයට වර්ගවාදයට, ග්‍රහලෝකවාදයට බෙදුනු පිටසක්වල ජීවීන් පොරකනවා කියලා.මානවයන්ගේ ප්‍රාථමික කෑදර සහ ප‍ටු අදහස් සහිත ආර්ථමාර්ථකාමී ජීවීන් කොටසකට පොරකන්න පුලුවන් ජීවීන් ඔය විදිහට ග්‍රහලෝක අතර දුවනවනම් ,මේ වෙනකොට මේ පෘථිවිය තුල මානවයන් ඉන්න විදිහක් නෑ.මානවයන් කුකුලෙකුව මරාගෙන කන්න මරාගන්නවා වගේ එහෙම මරාගන්න විශ්වයක්නම් ඩයිනෝසර් කාලේම මේ ලෝකය බුල්ඩෝසර් වෙලා,මේ ප්ලැනට් එක අල්ලගෙන.
    අනිත එක එලියන්ස්ලට හියුමන්ස්ලව තාක්ෂනිකව බිහිකරන්න පුලුවන්.මේකට එන්නේ මොකද?මානවයන් පවා ටෙස්ට් ටියුබ් වල හදන එකේ ඒලියන්ස්ලට ඒවා බැරි මොකද?
    පිටසක්වලට තියෙන්නේ බයලොජිකල් අරමුනක් නෙවෙයි.ඔවුන්ට තියෙන්නේ ඇස්ට්‍රල් අරමුනක්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේක නව කතාවක්, ඇන්දවීමක්,උපහාසයක්,මනෝවිකාරයක්,මම මානසික රෝගියෙක්,ජෝක් එකක්,සාහිත්‍යයක් කියන්න හුඟක් අය වලිකනවා.ඇත්තටමැඉ වගේ එකක් නෙවෙයි.පිටසක්වල ජීවීන් මගෙත් එක්ක පැහැදිලිවම ඇති කරගත්ත සම්බන්දතාවයක් ඉතාම සුලු වශයෙන් මම දාලා තියෙන්නේ.මම නොකියපු කොටස මීට වඩා විශාලයි.ඒවා දැන්ම හෙලිකරන්න අවසර නෑ.ඒවා කීවොත් මගේ පෞද්ගලික නිදහස පවා නැතිවෙන්න පුලුවන්.ඒලියන්, යූ.එෆ්.ඕ මේනියක්ස්ලා මගේ නිවසත් වට කරයි.මේ නිසා පිටසක්වල ජීවීන් යම් ආරක්ෂාවක් මට දාලා තියෙනවා.ඒවගේම ඒවා හෙලිකරන නොකරන ලෙස මට උපදෙස් ලබාදීලා තියෙනවා.ඒක නිසා තමයි මට කිසිම මැජික් එකක් පෙන්වන්න බලයක් ලබාදීලත් නෑ.ඒලියන්ස්ලා එහෙම මම වෙනුවෙන් කරන්නෙත් නෑ.සහරා කාන්තරය වතුරෙන් යටකලොත් ඒලියන් මේනියක්ස්ලා මගේ ගේ යට කරයි.
     
    Last edited:
    Status
    Not open for further replies.