ආ ඒක ඒ දවස් වලත් තිබුනා...ඒවා ටික කාලායයි.. ඒවා කරපු අය දැන් පේන්නවත් නෑ.. ඕවා ගනන් ගන්න එපා.. කරගෙන පලයන්..
![]()

ආ ඒක ඒ දවස් වලත් තිබුනා...ඒවා ටික කාලායයි.. ඒවා කරපු අය දැන් පේන්නවත් නෑ.. ඕවා ගනන් ගන්න එපා.. කරගෙන පලයන්..
![]()

ඔව් බං.....මම අර සංකපාලයට කියල තියෙන්නේ....
ඇත්තට ම මට ඇඩුනා ඒක දැකලා..........එවපු පීඑම් එක......
ආයෙ යාන්ස් බාර් නම් නැත.................![]()
මොකක්ද ? මට තාම මේක වැටහුනේ නෑ හරියට ? 
පැනල ගත්තතේ නෑ මචං.......බොට හොඳ වැඩේ ඉල්ලන් ටින් කිරි ගා ගන්න එකට !! කිව්වට අහන එකක්ද උඹ ? මට මල පැනල ඉන්නේ උඹත් එක්ක !!![]()

ඔව් බං.....මම අර සංකපාලයට කියල තියෙන්නේ....
ඇත්තට ම මට ඇඩුනා ඒක දැකලා..........එවපු පීඑම් එක......
ආයෙ යාන්ස් බාර් නම් නැත.................![]()
http://www.elakiri.com/forum/showpost.php?p=13772288&postcount=12569
බලපල්ල කෝ.....න-පුංසක කතාවක් ම තමා.............
කියන එකා දන්නේ නෑ රේඩියෝ එක කරනව කියල...........ලොල්ස්
මූ දෙන්නේ කිරිමිනල් උපදැස් !!මේ එක නෙමේ අර බැටරි පළුව බලහන් වෙලාවක් තිබ්බොත් .. රී ෆන්ඩ් එකවත් ගන්න වෙයි නේද දවස් 45 ට ත් ළඟනේ බන් !
![]()

බලහත්කාරකමක් කොරන්න කිව්වාද ?![]()
අපෝ නෑ....
බොහොම සුලු ට්‍රික් එකක්......

පීක් එක කියන්නෙ ගොඩක් කට්ටිය අහන්න ඕන කියනවා වගේ සීන් එකක්ද ?පොස්ට් වලින් කොහොමද යකෝ එක මනින්නේ !! පීක් එක දෙන්න එපෑ

ඕක තොට කලින්ම කිව්වානෙ. උඹත් ලොක්කා වගෙ සිකුරාදා කිව්වා ආයෙ ඕක කරන්නෙ නෑ කියලා. මෙන්න සතිය දෙකකින් ආයෙත් ඒකම කරනවා. තරියා කිව්වා වගේ ඉල්ලන් තමයි උඹ ගාගත්තෙ.ඔව් බං.....මම අර සංකපාලයට කියල තියෙන්නේ....
ඇත්තට ම මට ඇඩුනා ඒක දැකලා..........එවපු පීඑම් එක......
ආයෙ යාන්ස් බාර් නම් නැත.................![]()
උඩ පෝස්ට් ටික කියවං වරෙන්........මොකක්ද ? මට තාම මේක වැටහුනේ නෑ හරියට ?
![]()
ඔය ශෝ එක අහන අයට ශෝ එක කිරියෙ නෙමෙයි තියෙන්නෙ කියන එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
හපොයි එපෝ.........
අහපල්ලා....ඒ ඇති................
මම දන්නව අහන බව.......
අර කේමදාස මෙමෝරියල් එක කරන්න මම සති 3ක් එකතු කලා කෑලි කෑලි......
නමුත් සතුටුයි.....එහෙම එකක් කරල නෑ කියල ම දන්නවා.......
ඒක හොද මට්ටමක එකක් කියලත් මම දන්නව...
ඒ ඇති.................

සිකුරාදට කොහොම හරි ගෙදර එන්න ඕනෙ කලිං...මටත් පහුගිය සති දෙකේම සිකුරාදා night duty නිසා බැරිඋන, ලබන සතියෙවත් බලමු...![]()

කරන්නේ නෑ බුදු තරියෝ.................උඹ ඔය බාර් එක කොරන්නේ නෑ කියල කලින් කියලනේ ඔය ලබ්බ ආයේ කරේ !! සස්ලියාත් ඕකට විරුද්ද උනා අර තව ගෑනු ළමෙකුත් PM එකක් එවල තිබ්බ නේද කලින් ?
පැනල ගත්තතේ නෑ මචං.......
කරන්න උනා....කවුරුවත් ම හිටියේ නෑ...............
මමයි හස්සයි විතරමයි හිටියේ...............![]()

ඔව් බං.....මම අර සංකපාලයට කියල තියෙන්නේ....
ඇත්තට ම මට ඇඩුනා ඒක දැකලා..........එවපු පීඑම් එක......
ආයෙ යාන්ස් බාර් නම් නැත.................![]()

online radio වල peak එක හොයන්නෙ කීදෙන් අහන් ඉන්නවාද කියන එකෙන. ඒක ඔය radio එක කරන server එකෙන් කෙලින්ම බලාගන්න පුලුවං. ත්‍රෙඩ් එකක පෝස්ට් ගානෙන් ඒක බලන්න බෑ.පීක් එක කියන්නෙ ගොඩක් කට්ටිය අහන්න ඕන කියනවා වගේ සීන් එකක්ද ?
ඔය වචනෙ සිංහලෙං කියලා දෙන්නම බැරිද ?![]()