EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බං.....මම අර සංකපාලයට කියල තියෙන්නේ....
    ඇත්තට ම මට ඇඩුනා ඒක දැකලා..........එවපු පීඑම් එක......
    ආයෙ යාන්ස් බාර් නම් නැත.................:no::no:
    :eek: මොකක්ද ? මට තාම මේක වැටහුනේ නෑ හරියට ? :nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොට හොඳ වැඩේ ඉල්ලන් ටින් කිරි ගා ගන්න එකට !! කිව්වට අහන එකක්ද උඹ ? මට මල පැනල ඉන්නේ උඹත් එක්ක !! :frown:
    පැනල ගත්තතේ නෑ මචං.......:(
    කරන්න උනා....කවුරුවත් ම හිටියේ නෑ...............
    මමයි හස්සයි විතරමයි හිටියේ...............:dull::dull::(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් බං.....මම අර සංකපාලයට කියල තියෙන්නේ....
    ඇත්තට ම මට ඇඩුනා ඒක දැකලා..........එවපු පීඑම් එක......
    ආයෙ යාන්ස් බාර් නම් නැත.................:no::no:

    උඹ ඔය බාර් එක කොරන්නේ නෑ කියල කලින් කියලනේ ඔය ලබ්බ ආයේ කරේ !! සස්ලියාත් ඕකට විරුද්ද උනා අර තව ගෑනු ළමෙකුත් PM එකක් එවල තිබ්බ නේද කලින් ?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    http://www.elakiri.com/forum/showpost.php?p=13772288&postcount=12569

    බලපල්ල කෝ.....න-පුංසක කතාවක් ම තමා.............

    කියන එකා දන්නේ නෑ රේඩියෝ එක කරනව කියල...........ලොල්ස්

    මම එදත් කිවනේ කිම්බුලෝ අපි මේකට එන්නේ මල් ජංගි කාරයින් චුන් කරන්නවත් සොසපට ලන්කට් කාරයින්ට අතේ ගාන හොයා දෙන්නවත් නෙවෙයි
    අපි ලෙෂර් ටයිම් එකේ පොඩි ෆන් එකක් ගන්න , ඕන ෆකයෙක් ඕන මගුලක් කියපුදෙන් ඒවගේම ඔය එකෙකුටවත් බැහැ අපි මේකට එන යන එකවත් අපි කරන්නේ මොනවද යන්න තීරණය කරන්නවත්
    ඒ ඔය මල්ජන්ගි කාරයින් ට ලොකු ජෙලක් තියෙනවා පවුලක් කාගෙන ඔන්ලයින් අපි එනකොට
    අපි දෙපැත්තම බැලන්ස් කරනවා උන්ට උන්ගේ කුට්ටමවත් බැලන්ස් කරන්න බැරිව මඩ ගහනවා
    අම්ම අප්පාගේ පඩියෙන් broadband බිල ගෙවාගෙන ඔන්ලයින් ලයිෆ් එකයි අක්චුවල් ලයිෆ් එකයි බේරගන්න බැරිව දගලන පිම්පියෝ කියන ඒවා ගණන් ගන්න එපා බන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ දෙන්නේ කිරිමිනල් උපදැස් !! :baffled: මේ එක නෙමේ අර බැටරි පළුව බලහන් වෙලාවක් තිබ්බොත් .. රී ෆන්ඩ් එකවත් ගන්න වෙයි නේද දවස් 45 ට ත් ළඟනේ බන් ! :D

    :shocked::rofl::baffled::dull:

    බලහත්කාරකමක් කොරන්න කිව්වාද ? :shocked:

    :oo: අපෝ නෑ.... :no: බොහොම සුලු ට්‍රික් එකක්...... :rofl: :dull: :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොස්ට් වලින් කොහොමද යකෝ එක මනින්නේ !! පීක් එක දෙන්න එපෑ
    පීක් එක කියන්නෙ ගොඩක් කට්ටිය අහන්න ඕන කියනවා වගේ සීන් එකක්ද ? :sorry:
    ඔය වචනෙ සිංහලෙං කියලා දෙන්නම බැරිද ? :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බං.....මම අර සංකපාලයට කියල තියෙන්නේ....
    ඇත්තට ම මට ඇඩුනා ඒක දැකලා..........එවපු පීඑම් එක......
    ආයෙ යාන්ස් බාර් නම් නැත.................:no::no:
    ඕක තොට කලින්ම කිව්වානෙ. උඹත් ලොක්කා වගෙ සිකුරාදා කිව්වා ආයෙ ඕක කරන්නෙ නෑ කියලා. මෙන්න සතිය දෙකකින් ආයෙත් ඒකම කරනවා. තරියා කිව්වා වගේ ඉල්ලන් තමයි උඹ ගාගත්තෙ.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ශෝ එක අහන අයට ශෝ එක කිරියෙ නෙමෙයි‌ තියෙන්නෙ කියන එක ප්රශ්නයක් වෙන්නෙ නෑ.

    එතකොට හැමදාම අහන ටික විතරයි... අලුත් කෙනෙක් සෙට් වෙන්නේ නෑ... එහෙම කරලා වැඩක් නැහැනේ.. ඒක ආත්මාරථකාමී වැඩක්.. අපි කරන්න ඕනේ ශෝ එක මේකෙම තවත් නග්ගලා ගන්න එක මිසක් මේකෙන් අයින් කරන එක නෙමෙයි.. එතකොට වෙන්නේ කොහොවත් නැති කබ්බෝ පොරවල් වෙන එක විතරනේ.. ඒක අපි නියම විදිහට රසවිඳින අයට කරන අසාධාරණයක්...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හපොයි එපෝ.........
    අහපල්ලා....ඒ ඇති................
    මම දන්නව අහන බව.......
    අර කේමදාස මෙමෝරියල් එක කරන්න මම සති 3ක් එකතු කලා කෑලි කෑලි......
    නමුත් සතුටුයි.....එහෙම එකක් කරල නෑ කියල ම දන්නවා.......
    ඒක හොද මට්ටමක එකක් කියලත් මම දන්නව...
    ඒ ඇති.................
    11.gif
    මං කැමතියි රෝහන වීරසිංහගේ එකකුත් කරනවා නං ඒ වගේ...
    ගොඩාක් ලස්සන ගීත ටිකක් අහන්න පුලුවං...
    කේමදාසගේ ශෝ එකේ රෙකෝඩිං එකක් ඕන .. අපේ තාත්තාට දෙන්න :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් පහුගිය සති දෙකේම සිකුරාදා night duty නිසා බැරිඋන, ලබන සතියෙවත් බලමු... :(
    සිකුරාදට කොහොම හරි ගෙදර එන්න ඕනෙ කලිං...
    මේ රස්සාව කරනවා නං කසාද බැදලා හරි යන්නෙ නෑ :rofl:
    ඇයි යකෝ .. ගෙදරට වඩා ඉන්නෙ පිට නෙහ්.. :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ ඔය බාර් එක කොරන්නේ නෑ කියල කලින් කියලනේ ඔය ලබ්බ ආයේ කරේ !! සස්ලියාත් ඕකට විරුද්ද උනා අර තව ගෑනු ළමෙකුත් PM එකක් එවල තිබ්බ නේද කලින් ?
    කරන්නේ නෑ බුදු තරියෝ.................
    මට අම්බානක් වැදිල තියෙන්නේ අර එවල තිබ්බ පීඑම් එක..........
    කරන්න වුනොත් මම ඒ වෙලාවෙම කිරියෙන් යමි.........
    ආයේ යාන්ස් බාර් නැත..................
    නෑ කියන්නේ නෑ මයි................
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැනල ගත්තතේ නෑ මචං.......:(
    කරන්න උනා....කවුරුවත් ම හිටියේ නෑ...............
    මමයි හස්සයි විතරමයි හිටියේ...............:dull::dull::(:(

    ගත්ත එකනේ වැරැද්ද .. මොකෝ එදාට ෂෝ එක නැති උනා කියල එළකිරි එක GT වහන්නේ නෑනේ .. අනික GT කැමති නෑ මම දන්න විදියට රේඩියෝ ෂෝ එකට !! :baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං.....මම අර සංකපාලයට කියල තියෙන්නේ....
    ඇත්තට ම මට ඇඩුනා ඒක දැකලා..........එවපු පීඑම් එක......
    ආයෙ යාන්ස් බාර් නම් නැත.................:no::no:

    ඒක නම් නවත්තන්න එපා... :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පීක් එක කියන්නෙ ගොඩක් කට්ටිය අහන්න ඕන කියනවා වගේ සීන් එකක්ද ? :sorry:
    ඔය වචනෙ සිංහලෙං කියලා දෙන්නම බැරිද ? :(
    online radio වල peak එක හොයන්නෙ කීදෙන් අහන් ඉන්නවාද කියන එකෙන. ඒක ඔය radio එක කරන server එකෙන් කෙලින්ම බලාගන්න පුලුවං. ත්රෙඩ් එකක පෝස්ට් ගානෙන් ඒක බලන්න බෑ.
     
    Status
    Not open for further replies.