


mewata katha karala wadak na![]()

අද අපේ රටේ බහුතරයක් ජනතාව ඔහොම හිතනනිසා තමයි,,,,mewata katha karala wadak na![]()



විප්ලවයක් කරලා,එහෙම නැත්නම් සන්නද්ධ අරගලයක් තුලින් ඒකාධිපතියෙක් වෙන්නේ යම් නිර්භීත පොරක්.චන්දෙන් බලය අරගෙන ඒකාධිපතියෙක් වෙන්නේ නිවට පොන්නයෝ.උන් භයානකයි.හිට්ලර් කියන්නේ ඒ වගේ එකෙක්.හමුදාකුමන්තරන කරන එවුනුත් මේ නිවට පොන්නයන්.ෆිඩෙල් කස්ත්‍රෝ වීරයෙක්.උතුරු කොරියන් නායකයන් භයානක පොන්නයන්.
![]()
katha kala kiyala monawa karannada?අද අපේ රටේ බහුතරයක් ජනතාව ඔහොම හිතනනිසා තමයි,,,,
මේවගේ දේවල් සිදුවෙන්නේ මචෝ ...............![]()
අද අපේ රටේ බහුතරයක් ජනතාව ඔහොම හිතනනිසා තමයි,,,,
මේවගේ දේවල් සිදුවෙන්නේ මචෝ ...............![]()


ඕනෑම රටක ප්‍රමුක ස්ථානය ලැබියයුත්තේ නීතියටයි ,,,,,,,
එහි තර්කයක් නොමැත .....................





katha kala kiyala monawa karannada?
balapan ada parlimenthuwe prashnayak ahuwath aandu pakshe un baila kiyala prashne maga arinawa.
wada karanne nathi unta ape harak chande denawa.
mewata monawada bang kiyanne?



එක තමයි මචෝ මමත් කියන්නේ,,,,
එත් දැන් නොවෙන්නෙත් ඒකම තමා බන්.![]()
අඩුම ගානේ අන්තර්ජාලය තුල විශාල කතිකාවක්වත් රටේ ප්‍රශ්න ගැන ජනතාව වශයෙන් අපි කරන්න ඕන.එමගින් මහජන මතයට යම් බලැපෑමක් කරන්න පුලුවන්.ඒ වගේම දැනුමක් නැති අයට යමක් ලබාගන්නත් පුලුවන්.
මට ඔයා කියන එක තේරෙනවා යාළුවා,,,
හැබැයි අපි සද්ද නැතුව ඉන්ඩ ඉන්ඩ මේ ක්‍රමය වැඩිවෙනවා මිසක්
අඩුවක් වෙන්නේ නැහැ නේද ...මම කියන්නේ නැහැ විපක්ෂයට චන්දය දීමෙන් මේ ගැටලුව විසදෙනවා කියලා
එත් බලාපොරොත්තුවකට අපට තියෙන්නේ එච්චරයි,,,,
නැත්නම් කිසිම පක්ෂයකට චන්දය නොදී සිටීමයි .....................
අන්තර්ජාලය තුලනම් මේගැන ගොඩක් දෙනා දැනුවත් මචෝ ,,,අඩුම ගානේ අන්තර්ජාලය තුල විශාල කතිකාවක්වත් රටේ ප්‍රශ්න ගැන ජනතාව වශයෙන් අපි කරන්න ඕන.එමගින් මහජන මතයට යම් බලැපෑමක් කරන්න පුලුවන්.ඒ වගේම දැනුමක් නැති අයට යමක් ලබාගන්නත් පුලුවන්.