අග විනිසුරු තුමියද? ජනාධිපතිද?

කවුද නිවරදී?

  • මහින්ද

    Votes: 28 21.4%
  • අගවිනිසුරුතුමිය

    Votes: 103 78.6%

  • Total voters
    131

amazin

Banned
Apr 9, 2012
622
42
0
අග විනිසුරු තුමියද? ජනාධිපතිද?

දැන් මහින්ද සහ අගවිනිසුරු අතර යුද්ධයක් ඇවිල්ලා.අගවිනිසුරු බවට පත්වුන ප්‍රථම කාන්තාව දෝෂාභියෝගයකට ලක්වෙන්න යන්නේ. ඒ පිරිමි ජනාධිපති කෙනෙක් අතින්.
ඔන්න නියම පිරිමිකම.ඉතින් ඔයාලා කාගේ පැත්තද ගන්නේ?
3428_298729680233371_395710996_n.jpg
 
Last edited:

amazin

Banned
Apr 9, 2012
622
42
0
විප්ලවයක් කරලා,එහෙම නැත්නම් සන්නද්ධ අරගලයක් තුලින් ඒකාධිපතියෙක් වෙන්නේ යම් නිර්භීත පොරක්.චන්දෙන් බලය අරගෙන ඒකාධිපතියෙක් වෙන්නේ නිවට පොන්නයෝ.උන් භයානකයි.හිට්ලර් කියන්නේ ඒ වගේ එකෙක්.හමුදාකුමන්තරන කරන එවුනුත් මේ නිවට පොන්නයන්.‍ෆිඩෙල් කස්ත්‍රෝ වීරයෙක්.උතුරු කොරියන් නායකයන් භයානක පොන්නයන්.
:lol::lol::lol:
 
  • Like
Reactions: killershan

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    0002043F.gif
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අද අපේ රටේ බහුතරයක් ජනතාව ඔහොම හිතනනිසා තමයි,,,,
    මේවගේ දේවල් සිදුවෙන්නේ මචෝ ............... :(:(:(
    katha kala kiyala monawa karannada?
    balapan ada parlimenthuwe prashnayak ahuwath aandu pakshe un baila kiyala prashne maga arinawa.
    wada karanne nathi unta ape harak chande denawa.
    mewata monawada bang kiyanne?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    katha kala kiyala monawa karannada?
    balapan ada parlimenthuwe prashnayak ahuwath aandu pakshe un baila kiyala prashne maga arinawa.
    wada karanne nathi unta ape harak chande denawa.
    mewata monawada bang kiyanne?
    :(:(:(
    මට ඔයා කියන එක තේරෙනවා යාළුවා,,,
    හැබැයි අපි සද්ද නැතුව ඉන්ඩ ඉන්ඩ මේ ක්‍රමය වැඩිවෙනවා මිසක්
    අඩුවක් වෙන්නේ නැහැ නේද ...මම කියන්නේ නැහැ විපක්ෂයට චන්දය දීමෙන් මේ ගැටලුව විසදෙනවා කියලා
    එත් බලාපොරොත්තුවකට අපට තියෙන්නේ එච්චරයි,,,,
    නැත්නම් කිසිම පක්ෂයකට චන්දය නොදී සිටීමයි .....................
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes::yes::yes::yes:
    එත් දැන් නොවෙන්නෙත් ඒකම තමා බන්. :(
    එක තමයි මචෝ මමත් කියන්නේ,,,,
    විවස්තාවයි,,විධායකයයි තිබිලා මෙහෙමනම්
    තව අධිකරණයත් ඔය අත්වලටම ගියහම වෙනදේ හිතාගන්ඩ පුළුවන්නේ ............
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    :(:(:(
    මට ඔයා කියන එක තේරෙනවා යාළුවා,,,
    හැබැයි අපි සද්ද නැතුව ඉන්ඩ ඉන්ඩ මේ ක්‍රමය වැඩිවෙනවා මිසක්
    අඩුවක් වෙන්නේ නැහැ නේද ...මම කියන්නේ නැහැ විපක්ෂයට චන්දය දීමෙන් මේ ගැටලුව විසදෙනවා කියලා
    එත් බලාපොරොත්තුවකට අපට තියෙන්නේ එච්චරයි,,,,
    නැත්නම් කිසිම පක්ෂයකට චන්දය නොදී සිටීමයි .....................
    අඩුම ගානේ අන්තර්ජාලය තුල විශාල කතිකාවක්වත් රටේ ප්‍රශ්න ගැන ජනතාව වශයෙන් අපි කරන්න ඕන.එමගින් මහජන මතයට යම් බලැපෑමක් කරන්න පුලුවන්.ඒ වගේම දැනුමක් නැති අයට යමක් ලබාගන්නත් පුලුවන්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩුම ගානේ අන්තර්ජාලය තුල විශාල කතිකාවක්වත් රටේ ප්‍රශ්න ගැන ජනතාව වශයෙන් අපි කරන්න ඕන.එමගින් මහජන මතයට යම් බලැපෑමක් කරන්න පුලුවන්.ඒ වගේම දැනුමක් නැති අයට යමක් ලබාගන්නත් පුලුවන්.
    අන්තර්ජාලය තුලනම් මේගැන ගොඩක් දෙනා දැනුවත් මචෝ ,,,
    ප්‍රශ්නය තියෙන්නේ රට අබ්යන්තරයේ සිටින ජනතාව මේ පිළිබද
    දැනුවත් නොවීම .......................
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,817
    544
    113
    @ amazin
    machan meke katha karala wadak naa,me siddiye anthimata wena de api dannawane.Anithimata SF ta wuna dema thamai wenne.