අග විනිසුරු තුමියද? ජනාධිපතිද?

කවුද නිවරදී?

  • මහින්ද

    Votes: 28 21.4%
  • අගවිනිසුරුතුමිය

    Votes: 103 78.6%

  • Total voters
    131

droopy2

Member
Nov 4, 2012
39
2
0
අන්තර්ජාලය තුලනම් මේගැන ගොඩක් දෙනා දැනුවත් මචෝ ,,,
ප්‍රශ්නය තියෙන්නේ රට අබ්යන්තරයේ සිටින ජනතාව මේ පිළිබද
දැනුවත් නොවීම .......................

True :yes:
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ශිරාණි බණ්ඩාරනායක කියන්නෙ නොබියව තීන්දු දුන්න විනිසුරු වරියක්.
    දෝෂාභියෝගයට හේතුව කියන්නෙ විෂම පැවැත්මලු.
    විෂම පැවැත්මක් නැති උන් මේ යෝජනාව ගෙනාවනම් පිලිගන්න තිබුනා.
    මේ දෝෂාභියෝගය අසාධාරනයි.....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    නීතිය පැත්ත
    ගොන් මහින්දයට ඡන්දෙ දුන්න එකෙක්වත් හොයා ගන්න නෑ නෙ අප්ප දැන්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Code:
    අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කතානායක චමල් රාජපක්‍ෂ මහතා වෙත ඊයේ දිනයේ බාර දෙන ලද දෝශාභියෝග යෝජනාවේ චෝදනා 14ක් ගොනු කොට ඇති බව වාර්තා වේ.
    එම චෝදනා අතර වෘත්තීය විෂමාචාර, මුල්‍ය ගණුදෙනු සහ පෞද්ගලික දුෂණ ඇතුලත් වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
    චෝදනා 14ක් වැනි විශාල සංඛ්‍යාවක් සහිතයව අගවිනිසුරුවරයෙකුට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ආ පලමු අවස්ථාව මෙයයි.
    එහි දැක්වෙන චෝදනා කිහිපයක් මෙසේය.
    
    මෙහි පළමු චෝදනාව වන්නේ 1996 වසරේ මාක් ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා විසින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම පිළිබඳව දුන් තීන්දුවක දී පවසා ඇත්තේ ඇය බලතල විමධ්‍යගත කිරීම සම්බන්ධව පක්ෂග්‍රාහීව කටයුතු කරන්නියක් බව පෙනී යන හෙයින් ඇය බලතල විමධ්‍යගත කිරීමේ නඩු සම්බන්ධව විනිශ්චයකාරියක් ලෙස කටයුතු නොකළ යුතු බවයි. නමුත් එම කොන්දේසිය ඇය විසින් ‘දිවි නැගුම’ පනත් කෙටුම්පත් නඩුව විනිශ්චය කිරීම මගින් කඩකර ඇති බවයි.
    මෙහි දෙවන චෝදනාව වන්නේ අල්ලස් හා දූෂන කොමිසම මගින් ඇයගේ සැමියාට එරෙහිව මේ වන විට මහේස්ත්‍රාත් උසාවියේ චෝදනා ගොනු කොට ඇති අතර එම නඩුව විනිශ්චය කිරීම සඳහා අගවිනිසුරු වශයෙන් සුදුසු මහේස්ත්‍රාත්වරයෙක් පත් කිරීමේ බලය ඇය සතු වන බැවින් එමගින් ‘තමන්ගේ නඩුව තමන් නොඅසනු’ යන ස්වභාවික යුක්ති රීතිය ඇය වෙතින් උල්ලංගනය වී ඇති බවයි.
    තෙවන චෝදනාව වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා පත් කිරීමේදී ඒ සඳහා සුදුසුකම් ඇති ජේෂ්ඨ නිලධාරීන් 29 දෙනෙකු නොසලකා හැර විනිවිද භාවයකින් තොරව එම තනතුර සඳහා තම හිතෛෂීවන්තයෙකු වන මංජුල තිලකරත්න මහතා පත් කර ගැනීම මගින් අගවිනිසුරු ධූරයේ බලය අනිසි ලෙස යොදා ගත් බවයි.
    හතරවන චෝදනාව ලෙස දිවි නැගුම පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව කතානායකවරයා වෙත බාර නොදී පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දීම මගින් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හෑල්ලුවට ලක් කිරීම
    පස්වන චෝදනාව වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට එරෙහිව නාවුල මහේස්ත්‍රාත් රංගනී ගමගේ මෙනවිය විසින් අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට කරන ලද පැමිණිල්ලක් වහාම ඉවත් කර ගන්නා ලෙස ඇයට අනිසි බලපෑම් කිරීම මගින් අගවිනිසුරු ධූරයට නොගැලපෙන ආකාරයට කටයුතු කිරීම
    හයවන චෝදනාව වන්නේ සිය සැමියා වන ප්‍රදීප් කාරියවසම් හරහා ‘ද ෆිනෑන්ස්’ සමාගමට අයත් මිලියන 26 කට ඇස්තමේන්තු කරන ලද ව්‍යාපාරික ගොඩනැගිල්ලක් මිලියන 19 කට සිය නමටම මිලදී ගැනීම
    හත්වන චෝදනාව වන්නේ අගවිනිසුරුවරිය ලෙස විගණකාධිපතිවරයාට යොමු කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොවන බැංකු ගිණුම් 9 ක් රහසිගතව පවත්වා ගෙන යාම
    මෙම චෝදනා විභාග කිරීම සඳහා කතානායකවරයා විසින් හත් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට නියමිත අතර එහි සාමාජිකයන් 4 දෙනෙක් ආණ්ඩු පක්ෂයෙන් නම් කිරීමට නියමිත අතර ඉතිර තිදෙනා විපක්ෂය විසින් නම් කිරීමට නියමිතය.

    Code:
    Source: gossiplankahotnews
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    පැටියා;13775896 said:

    එංගලන්තේ අධිකරනය පාර්ලිමේන්තුවට එවන්න ගියා හුඟක් පනත් නිතරම බ්ලොක් කරනවා. බටහිර රටවල සහ බුද්ධිමත් පාලකයන් ඉන්න රටවල මේවා තියෙනවා.ඒක නිසා තමයි උන් දියුනු. ගොන් හැත්ත පාලනය කරන රටවල අගවිනිසුරු පත් කරන්නෙත් ගොන් නායකයන්.ඒ රටවල් හැමදාම මිනීමරු දූෂිත පාලනයක් තියෙන අපි වගේ ඉතාම දිලිදු රටවල්.අධිකරනයට යම් බලයක් ව්‍යවස්ථාවෙන් ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේකේ කිසි කමෙන්ට් එකෙක් දාල නැ,ඒ උනාට බැනල ටැග් දාල.:lol::lol: එකෙන්ම පේනව බොලාලගේ තියෙන මන්ද මානසිකකම,:baffled::baffled: මොන මීහරක් රැලක්ද මන්ද. :confused::confused::confused:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම මේකේ කිසි කමෙන්ට් එකෙක් දාල නැ,ඒ උනාට බැනල ටැග් දාල.:lol::lol: එකෙන්ම පේනව බෝලාලගේ තියෙන මන්ද මානසිකකම,:baffled::baffled: මොන මීහරක් රැලක්ද මන්ද. :confused::confused::confused:

    ආහ්හ්හ් කියල යමන් බලන්න එහෙනම් උබේ මතයත් :nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආහ්හ්හ් කියල යමන් බලන්න එහෙනම් උබේ මතයත් :nerd:
    අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුවත්,රටේ ප්‍රධාන විපක්ෂයත්,එකට එකතු වෙලා එළවන්ඩ හදනවනම්,මම මොනව කොරන්ඩද :rolleyes::rolleyes:
     
    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මම මේකේ කිසි කමෙන්ට් එකෙක් දාල නැ,ඒ උනාට බැනල ටැග් දාල.:lol::lol: එකෙන්ම පේනව බොලාලගේ තියෙන මන්ද මානසිකකම,:baffled::baffled: මොන මීහරක් රැලක්ද මන්ද. :confused::confused::confused:
    ටැග් දාල තියෙන්නේ උබට ඉජුක් ඉජුක් කියල උබ දැන් ඇවිත් ඉන්නේ උබ බල්ලෙක් නිසා. :lol:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    කාගෙවත් පැත්තක් අපි ගන්නේ ඇයි? මෙයාල ඔක්කොම හොද යාළුවො. ඔය අග විනිසුරුතුමියගේ මහත්තයා තමයි NSB එකේ හිටපු සභාපති. රාජ්‍ය බැංකු වල සභාපතිල විදියට වගේම අධ්‍යක්ෂකල විදියටත් පත් කරන්නේ යාළුවන්ව. ඔය සභාපති NSB සල්ලි වලින් The Finance එකේ කොටස් අරන් රුපියල් මිලියන 360 ක් වගේ පොඩි ගානක් පාඩුලු. හැබැයි ඒක නෙවෙයි හේතුව, යාළුකමට මොකක් හරි වෙල නැත්තං හෙජින් ගනුදෙනුව කරපු අසන්ත ඩි මෙල් වගේ අය හොදට ඉන්නේ. දැන් ඒකයි මේ ප්‍රශ්නෙ ඉතිං අපි මොකටද පැත්තක් ගන්නේ. උඹල කියන කතාව එක්ක එකගයි සීයට සීයක්
    අසාධාරණයට එරෙහිව විප්ලව කරල බලයට එන්නේ වීරයෝ.උන් රටට ආදරෙයි නැත්කම් ඡිනය මේ විදියට දියුණු වෙන්නේ නෑනේ.ජන්දෙන් ඇවිත් මේ වගේ වැඩ කරන්නේ පොන්නයෝ
    ඒ වගේම උන්ට කඩේ යන්නේ කපටි අවජාතකයෝ
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කාගෙවත් පැත්තක් අපි ගන්නේ ඇයි? මෙයාල ඔක්කොම හොද යාළුවො.

    :yes::yes:

    1-1-11.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටැග් දාල තියෙන්නේ උබට ඉජුක් ඉජුක් කියල උබ දැන් ඇවිත් ඉන්නේ උබ බල්ලෙක් නිසා. :lol:
    ඕකනේ මම කලින්ම කියුවේ උබලට තියෙන්නේ මන්ද මනසිකත්තය කියල,උබල හැසිරෙන්නෙ මීහරක් වගේ, ලැජ්ජයි :baffled::baffled: