අන්තර්ජාලය තුලනම් මේගැන ගොඩක් දෙනා දැනුවත් මචෝ ,,,
ප්රශ්නය තියෙන්නේ රට අබ්යන්තරයේ සිටින ජනතාව මේ පිළිබද
දැනුවත් නොවීම .......................
True

අන්තර්ජාලය තුලනම් මේගැන ගොඩක් දෙනා දැනුවත් මචෝ ,,,
ප්රශ්නය තියෙන්නේ රට අබ්යන්තරයේ සිටින ජනතාව මේ පිළිබද
දැනුවත් නොවීම .......................

@ amazin
machan meke katha karala wadak naa,me siddiye anthimata wena de api dannawane.Anithimata SF ta wuna dema thamai wenne.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කතානායක චමල් රාජපක්ෂ මහතා වෙත ඊයේ දිනයේ බාර දෙන ලද දෝශාභියෝග යෝජනාවේ චෝදනා 14ක් ගොනු කොට ඇති බව වාර්තා වේ.
එම චෝදනා අතර වෘත්තීය විෂමාචාර, මුල්‍ය ගණුදෙනු සහ පෞද්ගලික දුෂණ ඇතුලත් වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
චෝදනා 14ක් වැනි විශාල සංඛ්‍යාවක් සහිතයව අගවිනිසුරුවරයෙකුට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ආ පලමු අවස්ථාව මෙයයි.
එහි දැක්වෙන චෝදනා කිහිපයක් මෙසේය.
මෙහි පළමු චෝදනාව වන්නේ 1996 වසරේ මාක් ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා විසින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම පිළිබඳව දුන් තීන්දුවක දී පවසා ඇත්තේ ඇය බලතල විමධ්‍යගත කිරීම සම්බන්ධව පක්ෂග්රාහීව කටයුතු කරන්නියක් බව පෙනී යන හෙයින් ඇය බලතල විමධ්‍යගත කිරීමේ නඩු සම්බන්ධව විනිශ්චයකාරියක් ලෙස කටයුතු නොකළ යුතු බවයි. නමුත් එම කොන්දේසිය ඇය විසින් ‘දිවි නැගුම’ පනත් කෙටුම්පත් නඩුව විනිශ්චය කිරීම මගින් කඩකර ඇති බවයි.
මෙහි දෙවන චෝදනාව වන්නේ අල්ලස් හා දූෂන කොමිසම මගින් ඇයගේ සැමියාට එරෙහිව මේ වන විට මහේස්ත්‍රාත් උසාවියේ චෝදනා ගොනු කොට ඇති අතර එම නඩුව විනිශ්චය කිරීම සඳහා අගවිනිසුරු වශයෙන් සුදුසු මහේස්ත්‍රාත්වරයෙක් පත් කිරීමේ බලය ඇය සතු වන බැවින් එමගින් ‘තමන්ගේ නඩුව තමන් නොඅසනු’ යන ස්වභාවික යුක්ති රීතිය ඇය වෙතින් උල්ලංගනය වී ඇති බවයි.
තෙවන චෝදනාව වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා පත් කිරීමේදී ඒ සඳහා සුදුසුකම් ඇති ජේෂ්ඨ නිලධාරීන් 29 දෙනෙකු නොසලකා හැර විනිවිද භාවයකින් තොරව එම තනතුර සඳහා තම හිතෛෂීවන්තයෙකු වන මංජුල තිලකරත්න මහතා පත් කර ගැනීම මගින් අගවිනිසුරු ධූරයේ බලය අනිසි ලෙස යොදා ගත් බවයි.
හතරවන චෝදනාව ලෙස දිවි නැගුම පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව කතානායකවරයා වෙත බාර නොදී පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දීම මගින් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හෑල්ලුවට ලක් කිරීම
පස්වන චෝදනාව වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට එරෙහිව නාවුල මහේස්ත්‍රාත් රංගනී ගමගේ මෙනවිය විසින් අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට කරන ලද පැමිණිල්ලක් වහාම ඉවත් කර ගන්නා ලෙස ඇයට අනිසි බලපෑම් කිරීම මගින් අගවිනිසුරු ධූරයට නොගැලපෙන ආකාරයට කටයුතු කිරීම
හයවන චෝදනාව වන්නේ සිය සැමියා වන ප්‍රදීප් කාරියවසම් හරහා ‘ද ෆිනෑන්ස්’ සමාගමට අයත් මිලියන 26 කට ඇස්තමේන්තු කරන ලද ව්‍යාපාරික ගොඩනැගිල්ලක් මිලියන 19 කට සිය නමටම මිලදී ගැනීම
හත්වන චෝදනාව වන්නේ අගවිනිසුරුවරිය ලෙස විගණකාධිපතිවරයාට යොමු කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොවන බැංකු ගිණුම් 9 ක් රහසිගතව පවත්වා ගෙන යාම
මෙම චෝදනා විභාග කිරීම සඳහා කතානායකවරයා විසින් හත් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට නියමිත අතර එහි සාමාජිකයන් 4 දෙනෙක් ආණ්ඩු පක්ෂයෙන් නම් කිරීමට නියමිත අතර ඉතිර තිදෙනා විපක්ෂය විසින් නම් කිරීමට නියමිතය.
Source: gossiplankahotnews
එංගලන්තේ අධිකරනය පාර්ලිමේන්තුවට එවන්න ගියා හුඟක් පනත් නිතරම බ්ලොක් කරනවා. බටහිර රටවල සහ බුද්ධිමත් පාලකයන් ඉන්න රටවල මේවා තියෙනවා.ඒක නිසා තමයි උන් දියුනු. ගොන් හැත්ත පාලනය කරන රටවල අගවිනිසුරු පත් කරන්නෙත් ගොන් නායකයන්.ඒ රටවල් හැමදාම මිනීමරු දූෂිත පාලනයක් තියෙන අපි වගේ ඉතාම දිලිදු රටවල්.අධිකරනයට යම් බලයක් ව්‍යවස්ථාවෙන් ඇත.පැටියා;13775896 said:Code:අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව කතානායක චමල් රාජපක්ෂ මහතා වෙත ඊයේ දිනයේ බාර දෙන ලද දෝශාභියෝග යෝජනාවේ චෝදනා 14ක් ගොනු කොට ඇති බව වාර්තා වේ. එම චෝදනා අතර වෘත්තීය විෂමාචාර, මුල්‍ය ගණුදෙනු සහ පෞද්ගලික දුෂණ ඇතුලත් වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි. චෝදනා 14ක් වැනි විශාල සංඛ්‍යාවක් සහිතයව අගවිනිසුරුවරයෙකුට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ආ පලමු අවස්ථාව මෙයයි. එහි දැක්වෙන චෝදනා කිහිපයක් මෙසේය. මෙහි පළමු චෝදනාව වන්නේ 1996 වසරේ මාක් ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා විසින් ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම පිළිබඳව දුන් තීන්දුවක දී පවසා ඇත්තේ ඇය බලතල විමධ්‍යගත කිරීම සම්බන්ධව පක්ෂග්රාහීව කටයුතු කරන්නියක් බව පෙනී යන හෙයින් ඇය බලතල විමධ්‍යගත කිරීමේ නඩු සම්බන්ධව විනිශ්චයකාරියක් ලෙස කටයුතු නොකළ යුතු බවයි. නමුත් එම කොන්දේසිය ඇය විසින් ‘දිවි නැගුම’ පනත් කෙටුම්පත් නඩුව විනිශ්චය කිරීම මගින් කඩකර ඇති බවයි. මෙහි දෙවන චෝදනාව වන්නේ අල්ලස් හා දූෂන කොමිසම මගින් ඇයගේ සැමියාට එරෙහිව මේ වන විට මහේස්ත්‍රාත් උසාවියේ චෝදනා ගොනු කොට ඇති අතර එම නඩුව විනිශ්චය කිරීම සඳහා අගවිනිසුරු වශයෙන් සුදුසු මහේස්ත්‍රාත්වරයෙක් පත් කිරීමේ බලය ඇය සතු වන බැවින් එමගින් ‘තමන්ගේ නඩුව තමන් නොඅසනු’ යන ස්වභාවික යුක්ති රීතිය ඇය වෙතින් උල්ලංගනය වී ඇති බවයි. තෙවන චෝදනාව වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා පත් කිරීමේදී ඒ සඳහා සුදුසුකම් ඇති ජේෂ්ඨ නිලධාරීන් 29 දෙනෙකු නොසලකා හැර විනිවිද භාවයකින් තොරව එම තනතුර සඳහා තම හිතෛෂීවන්තයෙකු වන මංජුල තිලකරත්න මහතා පත් කර ගැනීම මගින් අගවිනිසුරු ධූරයේ බලය අනිසි ලෙස යොදා ගත් බවයි. හතරවන චෝදනාව ලෙස දිවි නැගුම පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුකූලව කතානායකවරයා වෙත බාර නොදී පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත බාර දීම මගින් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හෑල්ලුවට ලක් කිරීම පස්වන චෝදනාව වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට එරෙහිව නාවුල මහේස්ත්‍රාත් රංගනී ගමගේ මෙනවිය විසින් අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට කරන ලද පැමිණිල්ලක් වහාම ඉවත් කර ගන්නා ලෙස ඇයට අනිසි බලපෑම් කිරීම මගින් අගවිනිසුරු ධූරයට නොගැලපෙන ආකාරයට කටයුතු කිරීම හයවන චෝදනාව වන්නේ සිය සැමියා වන ප්‍රදීප් කාරියවසම් හරහා ‘ද ෆිනෑන්ස්’ සමාගමට අයත් මිලියන 26 කට ඇස්තමේන්තු කරන ලද ව්‍යාපාරික ගොඩනැගිල්ලක් මිලියන 19 කට සිය නමටම මිලදී ගැනීම හත්වන චෝදනාව වන්නේ අගවිනිසුරුවරිය ලෙස විගණකාධිපතිවරයාට යොමු කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොවන බැංකු ගිණුම් 9 ක් රහසිගතව පවත්වා ගෙන යාම මෙම චෝදනා විභාග කිරීම සඳහා කතානායකවරයා විසින් හත් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීමට නියමිත අතර එහි සාමාජිකයන් 4 දෙනෙක් ආණ්ඩු පක්ෂයෙන් නම් කිරීමට නියමිත අතර ඉතිර තිදෙනා විපක්ෂය විසින් නම් කිරීමට නියමිතය.
Code:Source: gossiplankahotnews
මම මේකේ කිසි කමෙන්ට් එකෙක් දාල නැ,ඒ උනාට බැනල ටැග් දාල.එකෙන්ම පේනව බෝලාලගේ තියෙන මන්ද මානසිකකම,
මොන මීහරක් රැලක්ද මන්ද.

අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුවත්,රටේ ප්‍රධාන විපක්ෂයත්,එකට එකතු වෙලා එළවන්ඩ හදනවනම්,මම මොනව කොරන්ඩදආහ්හ්හ් කියල යමන් බලන්න එහෙනම් උබේ මතයත්![]()


අගවිනිසුරුවරියට එරෙහිව ආණ්ඩුවත්,රටේ ප්‍රධාන විපක්ෂයත්,එකට එකතු වෙලා එළවන්ඩ හදනවනම්,මම මොනව කොරන්ඩද![]()

ටැග් දාල තියෙන්නේ උබට ඉජුක් ඉජුක් කියල උබ දැන් ඇවිත් ඉන්නේ උබ බල්ලෙක් නිසා.මම මේකේ කිසි කමෙන්ට් එකෙක් දාල නැ,ඒ උනාට බැනල ටැග් දාල.එකෙන්ම පේනව බොලාලගේ තියෙන මන්ද මානසිකකම,
මොන මීහරක් රැලක්ද මන්ද.

ටැග් දාල තියෙන්නේ උබට ඉජුක් ඉජුක් කියල උබ දැන් ඇවිත් ඉන්නේ උබ බල්ලෙක් නිසා.![]()


ඕකනේ මම කලින්ම කියුවේ උබලට තියෙන්නේ මන්ද මනසිකත්තය කියල,උබල හැසිරෙන්නෙ මීහරක් වගේ, ලැජ්ජයිටැග් දාල තියෙන්නේ උබට ඉජුක් ඉජුක් කියල උබ දැන් ඇවිත් ඉන්නේ උබ බල්ලෙක් නිසා.![]()

