ඔය ශානිකාලගෙන් කොල්ලට අපලයි බන්..![]()
ඕකා කියවන්න පටන් ගත්තාම ඔහොම තමයි බන්.... ආදරයෙන් වල්මත් වෙලානේ ඉන්නේ...කියවන්නේ නැතුව සින්දුවක් දාපන්



මොනව වුණත් සෝමෙ මල්ලි ඔන්න ආදරය ගැන වටින කතා ටිකක් දැන්නම් කිවුව. තමන්ගෙ ඇත්ත ස්වරූපය තමයි පෙන්වන්න ඕන. තමන්ගෙ කියල අනන්‍යතාවයක් තියෙනවනෙ. කෙනෙක්ට බොරු කරල ලබාගන්න එක තාවකාලික දෙයක්.





ඔව් බන්, මම නම් එයාව අමතක කරල ගොඩක් කල්

කට්ටටිය සාදු කාරයක් දෙන්න..![]()
මගෙත් එහෙමයි බන්. මම ඊයේ කෙල්ලව දැක්ක එකයි ආයේ මතක් උනේ..![]()
