2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
titi+sasliit
running.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනව වුණත් සෝමෙ මල්ලි ඔන්න ආදරය ගැන වටින කතා ටිකක් දැන්නම් කිවුව. තමන්ගෙ ඇත්ත ස්වරූපය තමයි පෙන්වන්න ඕන. තමන්ගෙ කියල අනන්‍යතාවයක් තියෙනවනෙ. කෙනෙක්ට බොරු කරල ලබාගන්න එක තාවකාලික දෙයක්.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කියවන්නේ නැතුව සින්දුවක් දාපන්
    ඕකා කි‍යවන්න පටන් ගත්තාම ඔහොම තම‍යි බන්.... ආදර‍යෙන් වල්මත් වෙලානේ ඉන්නේ...:lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මොනව වුණත් සෝමෙ මල්ලි ඔන්න ආදරය ගැන වටින කතා ටිකක් දැන්නම් කිවුව. තමන්ගෙ ඇත්ත ස්වරූපය තමයි පෙන්වන්න ඕන. තමන්ගෙ කියල අනන්‍යතාවයක් තියෙනවනෙ. කෙනෙක්ට බොරු කරල ලබාගන්න එක තාවකාලික දෙයක්.

    :yes::yes::yes::yes::yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කට්ටටිය සාදු කාරයක් දෙන්න.. :lol:



    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූ දෙන ටෝක්ස් වලට මට නිකම් ඔලමොරොන්දන් වගේ....
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගෙත් එහෙමයි බන්. මම ඊයේ කෙල්ලව දැක්ක එකයි ආයේ මතක් උනේ.. :(

    මමත් සති දෙකකට විතර ඉස්සෙල්ල දැක්ක එයා තව කොල්ලෙක්ගෙ අතින් අල්ලගෙන පාරෙ යනවා. ඒ වෙලාවෙ දුක හිතුනා, පස්සෙ ශේප් වුනා :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කතා ඈති බං.... සිංදු දීපන්..... අන්න මගේ එක්කෙනා උඹට බනිනෝ..... සිංදු දීපියෝ..... :D
     
    Status
    Not open for further replies.