2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ModelSriLanka ......:frown: man yanoooo gud nyt!!!:frown::frown:DJU9 ......:frown: man yanoooo gud nyt!!!:frown::frown:mjayanatha ..... man yanoooo gud nyt!!!:frown: ~Titi~ man yanoooo gud nyt!!!:frown::frown:Malinga man yanoooo gud nyt!!!:frown::frown:Supun. man yanoooo gud nyt!!!:frown::frown:sasliit man yanoooo gud nyt!!!:frown::frown:
කෝරලේමහත්තයා man yanoooo gud nyt!!!:frown::frown:....I'ts My Style man yanoooo gud nyt!!!:frown::frown:.....rcccc :frown:
:frown::frown::frown:mata gud night kiyala nae:frown::frown::frown: okkomata kiyala ghin enwako akke mama aruwa rathukaranwa:frown::frown::frown:
ඔව් බන්. දැන් නම් ගෙදර ඉන්නේ.

:):):)
ela ela:) ape para thma yatawela ban:( .malabeta ghin one yanna:dull:

la eke kattiya naene akke:nerd:moko e:eek:

:frown::frown::frown::frown::frown:
eya mage malla :cool:
:):):)
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මමත් සති දෙකකට විතර ඉස්සෙල්ල දැක්ක එයා තව කොල්ලෙක්ගෙ අතින් අල්ලගෙන පාරෙ යනවා. ඒ වෙලාවෙ දුක හිතුනා, පස්සෙ ශේප් වුනා :D

    මගේ ඒක බැදලා ළමයෙකුත් ඉන්නවා බන්.. :D
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    කෝරලේමහත්තයට බයේ දුවන sasliit
    Sonic_Running_by_Adam_Novagen%5B1%5D.gif
    හෙමින්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන් උඹ ඔය විදියට ආදරේගැන කතා කරද්දි මතක් උනා ගීතයක්...
    ඇත්තටම මේ පදවල කොච්චරනම් දුකක් ආදරයක් තියෙනවද..
    අනේ හැමෝම මේ වගේ ආදරේ දිහා බලනවනම් කියල වෙලාවකට හිතෙනවා...


    දමා යන්නට නොහැකි මිහිමත
    එකම සම්පත ඔබම පමණයි...
    මිදී ‍යන්නට නොහැකි මේ ලොව
    එකම බැඳුමද ඔබම පමණයි...

    බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
    හදේ තනි නොතනියට වැඩ වුන්
    ලබැදි සිත් මල් පරව යනවිට
    පසක් වෙයි අනියත ලොවේ
    ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා...

    බැදුනු සෙනෙහස නොවන නිම් හිම්
    ඇතද පන නල සමඟ රැකෙමින්
    අපේ අත්වැල ලිහී ගිලිහෙන
    මොහොත එයි කවදාක හෝ
    යායුතුය ඒ ‍නියත නික්මන සියළු බැමි සිදිනා...
     
    Status
    Not open for further replies.