2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මචන් උඹ ඔය විදියට ආදරේගැන කතා කරද්දි මතක් උනා ගීතයක්...
    ඇත්තටම මේ පදවල කොච්චරනම් දුකක් ආදරයක් තියෙනවද..
    අනේ හැමෝම මේ වගේ ආදරේ දිහා බලනවනම් කියල වෙලාවකට හිතෙනවා...


    දමා යන්නට නොහැකි මිහිමත
    එකම සම්පත ඔබම පමණයි...
    මිදී ‍යන්නට නොහැකි මේ ලොව
    එකම බැඳුමද ඔබම පමණයි...

    බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
    හදේ තනි නොතනියට වැඩ වුන්
    ලබැදි සිත් මල් පරව යනවිට
    පසක් වෙයි අනියත ලොවේ
    ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා...

    බැදුනු සෙනෙහස නොවන නිම් හිම්
    ඇතද පන නල සමඟ රැකෙමින්
    අපේ අත්වැල ලිහී ගිලිහෙන
    මොහොත එයි කවදාක හෝ
    යායුතුය ඒ ‍නියත නික්මන සියළු බැමි සිදිනා...



    :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචන් උඹ ඔය විදියට ආදරේගැන කතා කරද්දි මතක් උනා ගීතයක්...
    ඇත්තටම මේ පදවල කොච්චරනම් දුකක් ආදරයක් තියෙනවද..
    අනේ හැමෝම මේ වගේ ආදරේ දිහා බලනවනම් කියල වෙලාවකට හිතෙනවා...


    දමා යන්නට නොහැකි මිහිමත
    එකම සම්පත ඔබම පමණයි...
    මිදී ‍යන්නට නොහැකි මේ ලොව
    එකම බැඳුමද ඔබම පමණයි...

    බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
    හදේ තනි නොතනියට වැඩ වුන්
    ලබැදි සිත් මල් පරව යනවිට
    පසක් වෙයි අනියත ලොවේ
    ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා...

    බැදුනු සෙනෙහස නොවන නිම් හිම්
    ඇතද පන නල සමඟ රැකෙමින්
    අපේ අත්වැල ලිහී ගිලිහෙන
    මොහොත එයි කවදාක හෝ
    යායුතුය ඒ ‍නියත නික්මන සියළු බැමි සිදිනා...

    සෝමතිලක ජයමහ මහත්මයාගෙ ගීතයක්නෙ.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් අල්ලයි මගේ... !@#!@#
    Sonic_Running_by_Adam_Novagen%5B1%5D.gif
    th_RoadRunner.gif

    :cool:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඈ............. ඒකි සෑහෙන දියුණුයිනේ බන් :baffled:
    ටිකක් කල් බන් එකට..

    එහෙනම් ඉතින් අමතක කරල දාපන් බන්
    අමතක කරලා ඉවරයි බන්.. ආපහු දැක්කම පොඩ්ඩක් අවුල් උනා.. :(
     
    Status
    Not open for further replies.