2012 NOV 4 - ElaKiri Radio ! - Adara Hendawa with kasun

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Switch? :shocked:
    7541033706_645cc52855.jpg
    බෝතලේ කෝ
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැටියා;13778489 said:
    මේක නම් පට්ට :cool:
    එයාව ඕනවට වැඩිය වර්ණනා කරන්නෙපා.:frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල සෝමේ අ‍යි‍යේ.... show එක නි‍යමට තිබුනා.... අපි තනිකඩ‍යෝ හින්දා පිස්සු කතා කි‍යෙව්වට වැඩි‍ය ගණන් ගන්න එපා හොඳේ....:):):)
    සැසා වැදගත් විදි‍යට මගේ පොස්ට් එකක් උස්සලා කි‍යහන්කෝ....
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අඩේ මට මාර හැපී...
    මේකට ටිකක් ලොකු හූවක් කියන්න ඕන..
    හූ.. හූ... හූ....
    sFun_crazydance.gif
    sFun_crazydance.gif
    sFun_crazydance.gif
    sFun_crazydance.gif
    sFun_crazydance.gif
    sFun_crazydance.gif
    sFun_crazydance.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අකුරු සතරක බොළඳ බව තුළ
    මැවුණු ගැඹුරුම බැඳීමක හැඩ
    මිනිස් සිතකට දැනෙන දුක සැප
    කුළුණු කළ එක දෙයකි මිහිපිට
    ආදරය ඔබ අරුමයක් අද
     
    Status
    Not open for further replies.