මගේ ගාල්ලේ විනෝද චාරිකාව.
මේ පහුගිය දවසක මගේ පවුල පොඩි ට්‍රිප් එකක් ගියා ගාල්ලට.. අපි හැමෝම හොදින් විනෝද උනා මේ ගමනෙන්..
මේ නුල දාන්න පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න, ගොඩක් වැඩ තිබුනා ඔෆිස් එකේ..
මේකට මට උදවු කරපු අපේ සෙට් එකට ගොඩක් ස්තුතියි...
ඔන්න ඉතින් උදේ පාන්දරම පිටත්වෙලා මුලින්ම ගියේ කළුතර බෝදියට තමයි..එකේ නම් ෆොටෝ නෑ..මොකද ඉතින් බුදුන් වදින්න කැමරා උස්සගෙන යන්නේ නෑනේ..
ඊට පස්සේ මල්බබාලගේ ගෙවල් පැත්තේ කඩේක නවත්තලා උදේ කෑම ගත්තා..
මෙන්න තැන
මෙන්න මෙයා තමයි කඩේ බුවා..
මේ එතනට ගහගෙන ඇවිල්ල හිටිය කෙනෙක්...
ඊලගට ගියේ මල් බබා කියපු කැස්බෑ සංරක්ෂණ පොත එකට..
මෙන්න තැන
මෙන්න මේ සුදු නෝනා තමයි විස්තර කියන්නේ..
බලපන්කො පෝස් කරන ලස්සන
ඊට පස්සේ නැවැත්තුවා මාළු දැලක් දානවා දැකල...තැන නම් දැන් මතක නෑ.. මෙන්න පොටෝස්..
ඊලග නැවතුම උනේ ගාල්ල..
මෙන්න අර පනින සෙට් එකේ එකෙක්..උන් මට වඩා අම්බානක හම්බුකරනවා ..ඔයා පනින එකා ලග තිබ්බේ galaxy S3 එකක්...

ඊලග නැවතුම උනේ සාම චෛත්‍ය ..
මෙතැනදී නම් මතක නොකර බෑ galleline සහෝදරයව..මෙතනට යන විදිහත් කියල දීල පට්ට බීච් එකකුත් හොයල දුන්නේ මෙයා තමා..ඒ මදිවට මම ඌට අම්බානෙක කෝල් කළා එක එක ඒවා අහගන්න. ඌ එක කෝල් එකකටවත් අන්සර් නොකර හිටියේ නෑ.. තැන්ක්ස් මචන්...
මේ එතනට අවට පෙනෙන හැටි..
මේ ඉන්නේ ගිය කට්ටිය...ඔවු බන් කාර් එකේ තමයි මේ ඔක්කොම ගියේ...
නෑ නෑ බල්ලා ඔය පන්සලේ එකෙක්...
ඊට පස්සේ ගියේ බීච් එකට .. ඔන්න අපි යන ගමන්..
මෙන්න නම
මෙන්න තැන.. පට්ට මචන් සෙනග මාර අඩුයි... පට්ට ප්ලේස් එක..
ඊට පස්සේ ගියා මඩොල් දුව බලන්න...
තව රවුමක් දාන්න කියල හිතනකොට වහින්න ගත්තා බන්... මොන රවුම්ද හයිවේ දාලා ගෙදර ආවා.. කොහොම හරි 7.30 වෙනකොට ගෙදර...
අපේ නෝනා ඇවිල්ල බර බරේ දානවා..දැන් රෑ 12. ගානක්නේ බන්..තව ෆොටෝ තියනවා පස්සේ දාන්නම්..

Last edited: