එළකිරියේ වැදගත් පුද්ගලයා කව්ද?

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ජාතිබේදයෙන්, ආගම් අපහස, කුණුහරප, වල් ත්‍රෙඩ්, රණ්ඩු දබර, මේවලින් තොරව
    කාත් එක්කත් හොදින් ඇසුරු කර, කාටත් උදව් කර, කාටත් සහයෝගය දෙන ඒ උතුම් පුද්ගලයා කව්ද?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Malinga ~ පොර අනුන්ට උදව් කරනව මිසක් වෙන වැඩක් නම් මම දැකල නෑ..
    වැඩි වැදගත් කමක් නැති උනාට තව හොඳ අය ගොඩක් ඉන්නව හැබැයි!:lol:

    sirama buwek ban. mod kama denna one man nam kiyanne malinga ayyata. hamuduru kenek wage ban, kata wath bainawawath dakala na aathmekata. Yasas Bandarath hondai.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,088
    113
    Gotland
    එළකිරියේ වැදගත්ම පුද්ගලයා මම වෙමි

    එහෙම නෑ කියන උන් එකට හේතු කියහල්ල
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරියේ වැදගත්ම පුද්ගලයා මම වෙමි

    එහෙම නෑ කියන උන් එකට හේතු කියහල්ල
    වැදගත් කමට හෙතුවක් කියන්නම් (උබ) නින්ගාගෙ නො එක එලකිරියටම දුන්නෙ උබ එ නිසා
    උබ වැදගත්:lol::rofl: